ඊයෙ කිවුව election prediction සහ real results

kj1

Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    එකෙන්ම ආයෙ මමත් කඩුවෙල ආසනේ. දුන්න දොබෙන් යන්න. කඩුවෙල කියන්නෙ කෙලින්ම පහු ගිය මැතිවරණ ජනාධිපතිවරණ වල කොච්චර UNP ගියත් කඩුවෙල NO හෙල්ලුම් කෙලින්ම ගෝඨ හෝ මහින්ද හිටියෙ. මේ පාර ඒ ගාණෙන්ම අනුරට
    ඕව JVP චන්ද නෙමේ NPP එකට වැටුන චන්ද.අනුරල ඒක තේරුන් ගත්තොත් හොදයි.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕව JVP චන්ද නෙමේ NPP එකට වැටුන චන්ද.අනුරල ඒක තේරුන් ගත්තොත් හොදයි.
    "ඔවා මහින්දගෙ ඡන්ද නෙවෙයි ගෝටාට වැටුණ ඡන්ද. විමල්ලා ඒක තේරුම්ගන්න ඕනි" කියලා යාළුවෙක් කිව්වා 2019 දි. rest is history 🤷‍♂️
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    "ඔවා මහින්දගෙ ඡන්ද නෙවෙයි ගෝටාට වැටුණ ඡන්ද. විමල්ලා ඒක තේරුම්ගන්න ඕනි" කියලා යාළුවෙක් කිව්වා 2019 දි. rest is history 🤷‍♂️
    මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ගොඩයි.Opposition එක එකින් එක ඕව exploit කරයි.ඒක උන්ගෙ ජොබ් එක.අනුරල Opposition එකේ ඉදන් කරපු වැඩේම කරයි.
     
    • Like
    Reactions: xVOLDYx