විකාරද බල්ලෝ?උඹලයි අක්කගේ මහත්තයා මේපාරත් චන්දෙ ඉල්ලනවා නේද ? මොකෝ තත්වේ ?
විකාරද බල්ලෝ?උඹලයි අක්කගේ මහත්තයා මේපාරත් චන්දෙ ඉල්ලනවා නේද ? මොකෝ තත්වේ ?
හම්මට යාපා. ඔසිද ඉන්නේ දැන්?NPP - 58 LAKS (60%)
rellata puka dena wahal wesa baiyo innakan NPP goda yanawa
බොරු කියන්නේ ජෙප්පෝ... උන් පරද්දමු...
සීයගේ පක්ශෙ නෑ... හෙන ගහනවා...
රනිල් කියන්නේ මේ රටේම අධ්‍යාත්මික නායකයා. එතුමාගේ උපදෙස් වලට පිටින් වැඩ කළොත් sorry තමා...

සීය එහෙම නොසලකා හරින එකට තරයේ විරුද්දයි...සීයට පක්ෂයක් නෑ ඒක දැන් රවී ගේ..
![]()
රනිල් කියන්නේ මේ රටේම අධ්‍යාත්මික නායකයා. එතුමාගේ උපදෙස් වලට පිටින් වැඩ කළොත් sorry තමා...
ඉතින් සින්හල උන්ට පුප උඩ දාගෙන බුදියගෙන ඉන්නේ නැතිව ගිහින් ඡන්දේ දාන්න කියපන්...දෙමලු වැඩිපුර උනන්දුවෙන් ඡන්දෙ දානවා නේද? කොහොමද වැඩේ...![]()
------ Post added on May 6, 2025 at 11:25 AM
මි***ය ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක ලයිස්තුවේ අයියගේ නම තිබුන නේවිකාරද බල්ලෝ?
මේ චන්දෙ දිනන පක්ෂය 60 % පනින්න ඕනී.
නැත්තං සමානුපාතික ආසන ඔක්කොම යන්නේ විපක්ෂයට
පෙරැට්ටො ගිනිසීරියා පොලුවලට කොන්ඩම් දාල පුකේ ඔබනවලු බලාගෙනමමනම් ජන්දේ දුන්නේ පෙරටුගාමින්ට... රනිල්ගේ වැල්පාලමේ යන මාලිමාව හරි පාරට ගන්න පුලුවන් උන්ට විතරයි..![]()
![]()
![]()
7%ගූ පොහොට්ටුවෝ 1% බහිනවා
Goodමන්නාරම - 70%
අම්පාර - 63%
මොණරාගල - 61%
අනුරාධපුර - 64%
පුත්තලම - 55%
කුරුණැගල - 51%
බදුල්ල - 60%
කොලඹ - 52%
පොලොන්නරුව - 64%
නුවරඑළිය - 60%
කළුතර - 61%
මාතලේ - 62%
ගාල්ල - 63%
මඩකලපුව - 61%
දිගාමඩුල්ල - 61%
ත්‍රිකුණාමලය - 67%
රත්නපුර - 60%
වව්නියාව - 60%
මුලතිව් - 60%
කෑගල්ල - 58%
මාතර - 60%
4 PM වනවිට ප්‍රකාශිතය
7%
------ Post added on May 6, 2025 at 5:24 PM
100%52% 55% puken giya neda![]()
යා... දිගටම දානව අලුත් වෙනස් දේවල් ගැන අඩු වැඩි වෙන ප්රතිශතසුපිරි අනාවැකිය. දිගටම අනාවැකි කියන්න![]()
ලොකු දෙයක් තමයි ඉතින් මාස හයෙන් චන්ද ලක්ෂ විස්සක් හෝදලා ගියා කියන්නේ100%
ක් හරියන්න ඕන කියල එකක් නෑ. මගෙ prediction එක තිබ්බෙ vote count එක අඩු වෙනව කියල. ඒකට දැන් උබ හිතන් ඉන්නෙ මිනිස්සුන්ට එපා වෙච්ච හින්ද vote count එල අඩු උනා කියන එකනෙ. නෑ.... ඊට වඩ factors ගොඩක් බැලුව analysis එකට. මහ parliament election වගේ නෙමේ පොඩි ඡන්ද බලනකොට වෙනස් විදි තියනව බලන්න.
කොහොමද සතුට හෙහ් හෙහ් 10%ක් අඩු උනහම හිනහ වෙවී හෙහ් හෙහ් අරකෙන් ගියා නේදලු. ලොල්. හරී ලොකු වැඩක් උනා වගේ
හෙහ් හෙ හරි හිනා.. තාම NPP උඩ බන්. තාම NO CHANCE අනිත් උන්ටලොකු දෙයක් තමයි ඉතින් මාස හයෙන් චන්ද ලක්ෂ විස්සක් හෝදලා ගියා කියන්නේ
පුළුවන් නම් ඊලග චන්දෙ තියන්න කියපන් ඉක්මනට![]()
![]()