ඊයෙ දවසෙ ටෙලිකොම් යූසේජ් එක

AnuradhaRa

Well-known member
  • ඊයෙ දවසෙ ටෙලිකොම් යූසේජ් එක

    Capture1.JPGCapture.JPG

    `
    `
    `


    මෙයාල වැඩියෙන් පෙන්නනව තමා :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Ape 60GB peak time quota eka 15th weddi iwarai. No bonus data thi month also. WTF SLT! :angry:

    සමහර වෙලාවට ඕක කවුන්ට් වෙන්නෙත් නෑ..උන් ලෝයල්ටි දෙනව කියල සිස්ටම් එක අනාගෙන වගේ.

    ඊයෙ (පෝන්) වයිෆයි මොකුත් යූස් කෙරුවෙ නෑ
    pc එකට විතරයි ඩේට් වැය වුණේ
    1.7වෙනුවට 2.8ක් පෙන්නනව. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    මටත් ලෝයල්ටි ඩේටා නෑ. ආයෙ ජීවිතේට ගන්නෙ නෑ Extra GB. ඩොන්ගල් එක ගහගන්නව ඩේට ඉවර වුණොත්