ඊයෙ දවසෙ ටෙලිකොම් යූසේජ් එක ` ` ` මෙයාල වැඩියෙන් පෙන්නනව තමා :yes:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 17, 2020 #1 ඊයෙ දවසෙ ටෙලිකොම් යූසේජ් එක ` ` ` මෙයාල වැඩියෙන් පෙන්නනව තමා Last edited: Mar 17, 2020
rasikac Active member Apr 3, 2007 316 240 43 Local Mar 17, 2020 #2 Ape 60GB peak time quota eka 15th weddi iwarai. No bonus data thi month also. WTF SLT! Reactions: AnuradhaRa
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,028 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 17, 2020 #3 සමහර වෙලාවට ඕක කවුන්ට් වෙන්නෙත් නෑ..උන් ලෝයල්ටි දෙනව කියල සිස්ටම් එක අනාගෙන වගේ. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 17, 2020 #4 rasikac said: Ape 60GB peak time quota eka 15th weddi iwarai. No bonus data thi month also. WTF SLT! Click to expand... kinkon said: සමහර වෙලාවට ඕක කවුන්ට් වෙන්නෙත් නෑ..උන් ලෝයල්ටි දෙනව කියල සිස්ටම් එක අනාගෙන වගේ. Click to expand... ඊයෙ (පෝන්) වයිෆයි මොකුත් යූස් කෙරුවෙ නෑ pc එකට විතරයි ඩේට් වැය වුණේ 1.7වෙනුවට 2.8ක් පෙන්නනව. Last edited: Mar 17, 2020 Reactions: kinkon
rasikac said: Ape 60GB peak time quota eka 15th weddi iwarai. No bonus data thi month also. WTF SLT! Click to expand... kinkon said: සමහර වෙලාවට ඕක කවුන්ට් වෙන්නෙත් නෑ..උන් ලෝයල්ටි දෙනව කියල සිස්ටම් එක අනාගෙන වගේ. Click to expand... ඊයෙ (පෝන්) වයිෆයි මොකුත් යූස් කෙරුවෙ නෑ pc එකට විතරයි ඩේට් වැය වුණේ 1.7වෙනුවට 2.8ක් පෙන්නනව.
Hyaenidae Well-known member Apr 8, 2015 52,985 2 54,721 113 Mar 17, 2020 #5 මටත් ලෝයල්ටි ඩේටා නෑ. ආයෙ ජීවිතේට ගන්නෙ නෑ Extra GB. ඩොන්ගල් එක ගහගන්නව ඩේට ඉවර වුණොත්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 17, 2020 #7 Banned! said: SLT 1KB = 7MB Click to expand...