මගෙ ලොකු කැප් එක ඉදිමිලා මචංDc වලට වැඩ cap,ac දුන්න ගමන් fail වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මිතුර.
ඒකත් මාරු කරල ෆියුසිබල් රෙසිස්ටර් එක දාල බලනව
අද කරන්න බෑ. හෙට කරනව
විස්තරේ ඔයාලට කියන්නං
මගෙ ලොකු කැප් එක ඉදිමිලා මචංDc වලට වැඩ cap,ac දුන්න ගමන් fail වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මිතුර.
------ Post added on Apr 18, 2024 at 10:28 AMDc වලට වැඩ cap,ac දුන්න ගමන් fail වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මිතුර.
.
electrolytic capacitors කොහොමත් DC තමාහරි නම් cap එක AC DC කියලා වෙනසක් නැතුව වැඩ කරන්න ඕනේ. Cap පරණ වෙන්න පරණ වෙන්න cap ඒකේ isolation layers වල අවුල් යනවා. එතකොට AC වලදි cap එක variations එක්ක හරියට වැඩ නොකර යන්න බලනවා. එක් ලොකු short එකක් හරි පොඩ value difference එකක් වෙන්න පුළුවන්. ඒ අවුල් හින්දා filtering part එකට කෙල වෙනවා. පස්සේ ලොවෙත් නැති ලෙඩ.
අපි මල්ටිමීටරයේ කින් cap එකක් චෙක් කරන්නේ එකට DC voltage එකක් දීලා. එතකොට cap එක හොදට වැඩ. Values එනවා. ඒත් real life ඒකේ දි cap වැඩ කරන්නේ ලොකු voltage AC signal එක්ක. එක් වෙනම චෙක් කරලා බලන්න ඕනේ. එකට වෙනම මීටරයක් තියනවා මට හරියටම නම් මතක නැහැ.
තව Megger වලිනුත් cap check කරන්න පුළුවන්.
නැහැ බන් ඕක පාවිච්චි කරන්නේ AC signal එකකින් DC values අහක් කර ගන්න. Power circuit වලදි smoother එක විදිහට වැඩ.electrolytic capacitors කොහොමත් DC තමා
හැබැයි pulsating DC එකකට තමා මහුණ දෙන්නෙ
ඔයා කියන්නෙ ඒක ගැන වෙන්න ඇති
ow..මචං මේක බලන්න මට අමතක වුණා. මේක ඕපන් වෙලා
මෙතන තියෙන්නෙ fusible resistor එකක් නේද
![]()
LED hema welema bypass karala hariyanne na.මේවයෙ සමහර වෙලාවට ඇතුලෙ තියෙන චූටි LED එකක් දෙකක් ගහල යනව
එතකොට මම පිච්චුණ led එක කඩල අයින් කරල නිකං ඊයම් දාල ෂෝට් කරල හදාගෙන තියෙනව
වැඩක් නෑ බං. ටික දවසයි ගහල යනව අනිත් led ටිකත්... ගොඩක් මට එහෙම වුණා
අනික මචං led චුටි ලයිට් තියෙන පැත්තෙන් කරන්ට් වදින්න පුලුවන්..
කරන වැඩක් පරිස්සමින්
පිච්චුණ led වල කලුපාට ඩොට් එකක් වගේ පේනව. ඒව උඩින කම්බි කෑල්ලක් තියල බයිපාස් කරල බලන්න. කම්බි කෑල්ලක් කිව්වට නිකම්ම කම්බියක් ගන්න එපා. වයර් එකක් ගන්න. නැත්තං කරන්ට් වදිනව
අද ලෙඩේ වෙනස් එකක්
led ලයිට් ටික ඔක්කොම හොදයි. සර්කිට් එක අවුල්, බැලින්නං fusible resister එක පිච්චිල open වෙලා
ඒක එහෙම ගොඩක් වෙලාවට නිකං පිච්චෙන්නෙ නෑ. එක්කො bridge rectifier ෂෝට් වෙලා. නැත්තං ලොකු ෆිල්ටරිං කැපෑසිටර් එක ඉදිමිලා ෂෝට් වෙලා වගේ දේවල්
චූටි led එකක් අවුල් ගියොත් අනිත් ඒවත් නිකම්ම දවසකින් දෙකකින් හරි සතියකින් හරි ගහල යනව. ඒ හින්ද led bypass කරන එකනං තේරුමක් නැති වැඩක්
එහෙනං ෆියුස් එක ගියෙ ඇයි?capacitor eka short una nam oka ohoma tiyenne na.