ඊයෙ පරණ Dimo Led Bulb එකක් ගහල ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Dc වලට වැඩ cap,ac දුන්න ගමන් fail වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මිතුර.
    මගෙ ලොකු කැප් එක ඉදිමිලා මචං
    ඒකත් මාරු කරල ෆියුසිබල් රෙසිස්ටර් එක දාල බලනව
    අද කරන්න බෑ. හෙට කරනව
    විස්තරේ ඔයාලට කියන්නං
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    හරි නම් cap එක AC DC කියලා වෙනසක් නැතුව වැඩ කරන්න ඕනේ. Cap පරණ වෙන්න පරණ වෙන්න cap ඒකේ isolation layers වල අවුල් යනවා. එතකොට AC වලදි cap එක variations එක්ක හරියට වැඩ නොකර යන්න බලනවා. එක් ලොකු short එකක් හරි පොඩ value difference එකක් වෙන්න පුළුවන්. ඒ අවුල් හින්දා filtering part එකට කෙල වෙනවා. පස්සේ ලොවෙත් නැති ලෙඩ.
    අපි මල්ටිමීටරයේ කින් cap එකක් චෙක් කරන්නේ එකට DC voltage එකක් දීලා. එතකොට cap එක හොදට වැඩ. Values එනවා. ඒත් real life ඒකේ දි cap වැඩ කරන්නේ ලොකු voltage AC signal එක්ක. එක් වෙනම චෙක් කරලා බලන්න ඕනේ. එකට වෙනම මීටරයක් තියනවා මට හරියටම නම් මතක නැහැ.
    තව Megger වලිනුත් cap check කරන්න පුළුවන්.

    Dc වලට වැඩ cap,ac දුන්න ගමන් fail වෙනවා. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මිතුර.

    .
    ------ Post added on Apr 18, 2024 at 10:28 AM
     
    • Like
    Reactions: eksudda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    හරි නම් cap එක AC DC කියලා වෙනසක් නැතුව වැඩ කරන්න ඕනේ. Cap පරණ වෙන්න පරණ වෙන්න cap ඒකේ isolation layers වල අවුල් යනවා. එතකොට AC වලදි cap එක variations එක්ක හරියට වැඩ නොකර යන්න බලනවා. එක් ලොකු short එකක් හරි පොඩ value difference එකක් වෙන්න පුළුවන්. ඒ අවුල් හින්දා filtering part එකට කෙල වෙනවා. පස්සේ ලොවෙත් නැති ලෙඩ.
    අපි මල්ටිමීටරයේ කින් cap එකක් චෙක් කරන්නේ එකට DC voltage එකක් දීලා. එතකොට cap එක හොදට වැඩ. Values එනවා. ඒත් real life ඒකේ දි cap වැඩ කරන්නේ ලොකු voltage AC signal එක්ක. එක් වෙනම චෙක් කරලා බලන්න ඕනේ. එකට වෙනම මීටරයක් තියනවා මට හරියටම නම් මතක නැහැ.
    තව Megger වලිනුත් cap check කරන්න පුළුවන්.
    electrolytic capacitors කොහොමත් DC තමා
    හැබැයි pulsating DC එකකට තමා මහුණ දෙන්නෙ
    ඔයා කියන්නෙ ඒක ගැන වෙන්න ඇති
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    electrolytic capacitors කොහොමත් DC තමා
    හැබැයි pulsating DC එකකට තමා මහුණ දෙන්නෙ
    ඔයා කියන්නෙ ඒක ගැන වෙන්න ඇති
    නැහැ බන් ඕක පාවිච්චි කරන්නේ AC signal එකකින් DC values අහක් කර ගන්න. Power circuit වලදි smoother එක විදිහට වැඩ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මචං මේක බලන්න මට අමතක වුණා. මේක ඕපන් වෙලා
    මෙතන තියෙන්නෙ fusible resistor එකක් නේද

    6ONsUjD.jpg
    ow..

    මේවයෙ සමහර වෙලාවට ඇතුලෙ තියෙන චූටි LED එකක් දෙකක් ගහල යනව
    එතකොට මම පිච්චුණ led එක කඩල අයින් කරල නිකං ඊයම් දාල ෂෝට් කරල හදාගෙන තියෙනව
    වැඩක් නෑ බං. ටික දවසයි ගහල යනව අනිත් led ටිකත්... ගොඩක් මට එහෙම වුණා
    අනික මචං led චුටි ලයිට් තියෙන පැත්තෙන් කරන්ට් වදින්න පුලුවන්..
    කරන වැඩක් පරිස්සමින්
    පිච්චුණ led වල කලුපාට ඩොට් එකක් වගේ පේනව. ඒව උඩින කම්බි කෑල්ලක් තියල බයිපාස් කරල බලන්න. කම්බි කෑල්ලක් කිව්වට නිකම්ම කම්බියක් ගන්න එපා. වයර් එකක් ගන්න. නැත්තං කරන්ට් වදිනව

    අද ලෙඩේ වෙනස් එකක්
    led ලයිට් ටික ඔක්කොම හොදයි. සර්කිට් එක අවුල්, බැලින්නං fusible resister එක පිච්චිල open වෙලා
    ඒක එහෙම ගොඩක් වෙලාවට නිකං පිච්චෙන්නෙ නෑ. එක්කො bridge rectifier ෂෝට් වෙලා. නැත්තං ලොකු ෆිල්ටරිං කැපෑසිටර් එක ඉදිමිලා ෂෝට් වෙලා වගේ දේවල්

    චූටි led එකක් අවුල් ගියොත් අනිත් ඒවත් නිකම්ම දවසකින් දෙකකින් හරි සතියකින් හරි ගහල යනව. ඒ හින්ද led bypass කරන එකනං තේරුමක් නැති වැඩක්
    LED hema welema bypass karala hariyanne na.

    mage Sony LED tv eke bulb ekak pichchila bypass kra, diode denma ekak wath weda kare na. LED ekak witarai weda karanne eth same voltage drop tiyenna one.

    wena ekak tiya LED strip ekama genat denma eth boot wenne na protection mode yanawa. LED strip 3 ma check karala balapuhama same voltage drop eka tibbe. But startup ekedi aluth LED strip eka wenas. Eka nisa protection trigger una.

    capacitor eka short una nam oka ohoma tiyenne na.
    ------ Post added on Apr 18, 2024 at 10:51 AM
     
    • Like
    Reactions: AnuradhaRa