ඊයෙ මට උන වැඩක්(චුයිංගම්)

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පුකට රුපියල් දෙකක් දාපන්..කටින් චුවින්ගම් එක එයි
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ආ දෑන් හරි වෑඩේ උබට වෙන්නේ ඔක දෑන් උබේ බඩ වෑලේ ගිහින් ඈලෙයි....:yes::yes::yes::yes::yes:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඇත්තටම මොකක්ද කරන්නේ ඔහොම එකක් උනොත්? මම නම් අහල තියෙන්නේ කාසියක් ගිලුනත් ගුද මාර්ගයෙන් එලියට එන්න පුළුවන් කියල. එත් චුවින් ගම් කොහොමද දන්නෑ.
     
    Jun 19, 2013
    437
    104
    0
    මචංලා මට ඊයේ චුයින්ගම් එකක් ගිලුනා.මං දැං හෙනම බයෙං ඉන්නෙ.මොකක් හරි අවුලක් වෙයිද ? :(

    හරි උඹ ඉවරයි... දැන් ඉතින් ඕක උඹේ බඩේ පැළ වෙලා ලොකු චුවින්ගම් ගහක් හැදෙයි... එතකොට අපි එන්නම් චුවින්ගම් කඩාගෙන කන්න... :P :P :P
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උඹට ෂොට් එක හම්බවෙනවා මචං...ඕක දැන් බඩවැල් වල පටලවිලා එතෙනවා...ඉක්මනට බූමිතෙල් කාලක් බීපන් ගැලවිලා යන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චුයින්ගම් එකක් විසි කරපු කාලයක් මතක නෑ.. හපාගෙන යනකොට ගිලින්න හිතෙනව නෙ.. ලක්ෂ ගානට ගිලල ඇති..
    9344262.png


    9Y7qmQ3.png