ඊයෙ මම අවුරුදු උත්සවේකට ගියෙමි

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    දැන් ඉන්න කොල්ලො අමුක ඩුමුකයා වගේ ලොකු ටීශර්ට් ඇදගෙන පොඩ්ඩක් පාත්වෙලා..පාත්තයෙක් යනවා වගේ ඇවිදින්නෙ
    එකෙක් කරාබුවකුත් දාගෙන ඌ ලොලිපොප් එකක් කකා ඉන්නෙ
    හෙන චන්ඩියෝ.. අඩි 5ක් උස නෑ...තව ඒ වගේම ඩුමුකයෝ සෙට් එකක් එක්ක වලි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,246
    113
    එකමත් එක රටක
    Gal_banisa


    ගල් බනිස් කෑමේ තරගයක් තිබ්බේ නැද්ද ?
     
    • Haha
    Reactions: hchri

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මාත් ගත්තා ලොකු ටීශර්ට් එකක් 1000ට.
    උබත් ඩුමුකයෙක් වගේ ඇති

    කොරවක් පුක් ඩාන්ස්! :giggle:
    උන් හිතන් ඉන්නෙ ලස්සනයි කියලා
    ------ Post added on Apr 22, 2025 at 1:50 PM

    කොට වුනාට කෙසග වුනාට වලියට යන්න එපා. උන්ට සනික කෝපය. පිහියකින් වත් අනී. අපරාදේ උඹේ ජිවිතෙ.
    සෙනික මෝචනයත් ඇති
    ------ Post added on Apr 22, 2025 at 1:51 PM