දැන් ඉන්න කොල්ලො අමුක ඩුමුකයා වගේ ලොකු ටීශර්ට් ඇදගෙන පොඩ්ඩක් පාත්වෙලා..පාත්තයෙක් යනවා වගේ ඇවිදින්නෙ
එකෙක් කරාබුවකුත් දාගෙන ඌ ලොලිපොප් එකක් කකා ඉන්නෙ
හෙන චන්ඩියෝ.. අඩි 5ක් උස නෑ...තව ඒ වගේම ඩුමුකයෝ සෙට් එකක් එක්ක වලි