Horror/Mystery නරකමත් නෑ. පොඩි ගතියක් තියෙනව ඉතිං. මගේ රේටිං එක 6.5 යි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,139 1 43,643 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 6, 2025 #1 Horror/Mystery නරකමත් නෑ. පොඩි ගතියක් තියෙනව ඉතිං. මගේ රේටිං එක 6.5 යි Reactions: MadaraU and nidarsha91
jhnnwp Well-known member Jan 6, 2012 44,327 32,039 113 Apr 6, 2025 #2 umba rata murakaranna giya wageda? Reactions: AnuradhaRa
sherek Well-known member Sep 4, 2017 1,403 2,792 113 Apr 6, 2025 #3 ඕක මරු. මම නෙට්ෆිලික්ස් ගත්ත දවසෙම රිසීස් උනේ. ඉස්සරවෙලාම බලපු ෆිල්ම් එක Reactions: AnuradhaRa
Heshan Daminda Well-known member Mar 13, 2009 46,259 1 101,104 113 34 Kalutara Apr 6, 2025 #4 උඹ රෑ 9 වෙද්දි බුදි නේද? කොහොමඩ එතකොට රෑට ෆිල්ම් බලන්නෙ? Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,139 1 43,643 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 6, 2025 #5 Heshan Daminda said: උඹ රෑ 9 වෙද්දි බුදි නේද? කොහොමඩ එතකොට රෑට ෆිල්ම් බලන්නෙ? Click to expand... පැය එකාමාරයි ෆිල්ම් එක 10 ට කලින් නිදා ගත්ත Reactions: Heshan Daminda
Heshan Daminda said: උඹ රෑ 9 වෙද්දි බුදි නේද? කොහොමඩ එතකොට රෑට ෆිල්ම් බලන්නෙ? Click to expand... පැය එකාමාරයි ෆිල්ම් එක 10 ට කලින් නිදා ගත්ත