ඊයෙ මම ෆිල්ම් එකක් බැලුව The Ritual (2017)

AnuradhaRa

Well-known member
  • Horror/Mystery

    නරකමත් නෑ. පොඩි ගතියක් තියෙනව ඉතිං.
    මගේ රේටිං එක 6.5 යි

    Qk4d4dF.jpg
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඕක මරු. මම නෙට්ෆිලික්ස් ගත්ත දවසෙම රිසීස් උනේ. ඉස්සරවෙලාම බලපු ෆිල්ම් එක
     
    • Love
    Reactions: AnuradhaRa