ඊයෙ රැ මැරෙන්න හිතුනා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලොකුවට හිතන්න යන්න එපා බන්.මටත් ඊයේ ඔහොමයි. නින්ද ගියේම නෑ . පාන්දර 03යි නිදා ගද්දී. කේන්තියයි , දුකයි අනාගතේ සුරක්ෂිත නෑ කියලා හිතුනා.ගෙයක් හදන්නේ වාහනයක් ගන්නේ කවද්ද කියලා හිතුනා.කෙල්ල එක්ක ටිකක් කතා කරාම එක අඩු උනා. අද ටිකක් එලියට යන්න ඉන්නේ යාලුවෙක් එක්ක බන් පොඩ්ඩක් ඔලුවක් නිදහස් කර ගන්න. මට නම් ජොබ් එකක් නැති එක තමා ලොකුවටම මොලේට වද දෙන්නේ බන්.
    Uba monada kale? Skill education
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    උඹල කට පාඩම් කරපු සුද්දගෙ සෑන්ස් වල එව්වා නෑ. 😝
    hari puluwan nam maga arinne nathuwa oya gana kiyawanna puluwan lipi tikak hari denna. maga arinna hadanna epa
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,227
    113
    ඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
    @Stimulus mind දාල තිබ්බ නූලක් මොලේ ලෙඩක් ගැන ඒකෙ තිබ්බ ඉදිමෙන සීන් එකක්. මූ කියන එකමද නන් දන්නෙ නෑ ඒක බලන්න.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට නම් හිතෙන්නෙ ඔය anxiety එකට ආපු එකක් කියලා. කලන්ත ගතියයි, ඇග බැලන්ස් නැති ගතියක් හරි, නිකන් හිටගෙන ඉන්නකොට පොළව කැරකෙන, කකුල්වලට බර දරාගන්න බැරි වගේ ගතියක් ආවද ඕක එක්ක?
     
    • Like
    • Sad
    Reactions: NRTG and mykiriala

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම නෙවේ නේ. මොලේ නහර පොඩි වෙනවා. ඉරුරුදාව වගේ සීන් එකක් කියන්නේ
    පොඩි වෙන්න කලින් ලේ යන ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා. ඊට පස්සෙයි හීන් වෙන්නෙ හෝ ඇඹරෙන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Stimulus mind දාල තිබ්බ නූලක් මොලේ ලෙඩක් ගැන ඒකෙ තිබ්බ ඉදිමෙන සීන් එකක්. මූ කියන එකමද නන් දන්නෙ නෑ ඒක බලන්න.
    මේක ද?

    🧠👨‍⚕️ "FND" රෝගය පිළිබදව දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය (අප්‍රේල් 13) - International "Functional Neurological Disorder" (FND) Awareness Day 👨‍⚕🧠

     
    • Like
    Reactions: Schrodinger Cat