Uba monada kale? Skill educationලොකුවට හිතන්න යන්න එපා බන්.මටත් ඊයේ ඔහොමයි. නින්ද ගියේම නෑ . පාන්දර 03යි නිදා ගද්දී. කේන්තියයි , දුකයි අනාගතේ සුරක්ෂිත නෑ කියලා හිතුනා.ගෙයක් හදන්නේ වාහනයක් ගන්නේ කවද්ද කියලා හිතුනා.කෙල්ල එක්ක ටිකක් කතා කරාම එක අඩු උනා. අද ටිකක් එලියට යන්න ඉන්නේ යාලුවෙක් එක්ක බන් පොඩ්ඩක් ඔලුවක් නිදහස් කර ගන්න. මට නම් ජොබ් එකක් නැති එක තමා ලොකුවටම මොලේට වද දෙන්නේ බන්.
රස්නෙ කාලෙට හක්කෙ සෙම හිරවෙනව වැඩියිමේ දවස්වල තියන රස්නෙට වෙන්න ඇති බ්‍රෝ
රස්නෙ කාලෙට හක්කෙ සෙම හිරවෙනව වැඩියි
hari puluwan nam maga arinne nathuwa oya gana kiyawanna puluwan lipi tikak hari denna. maga arinna hadanna epaඋඹල කට පාඩම් කරපු සුද්දගෙ සෑන්ස් වල එව්වා නෑ.![]()
@Stimulus mind දාල තිබ්බ නූලක් මොලේ ලෙඩක් ගැන ඒකෙ තිබ්බ ඉදිමෙන සීන් එකක්. මූ කියන එකමද නන් දන්නෙ නෑ ඒක බලන්න.ඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
දේශීය වෛද්‍ය විද්‍යාලයකින් අහන්න. දෙයි.hari puluwan nam maga arinne nathuwa oya gana kiyawanna puluwan lipi tikak hari denna. maga arinna hadanna epa
එහෙම නෙවේ නේ. මොලේ නහර පොඩි වෙනවා. ඉරුරුදාව වගේ සීන් එකක් කියන්නේඔලු කට්ටේ කුහර ඇතුලෙ තියන සේම වලින් කොහොමද මොලේ තැලෙන්නේ
පොඩි වෙන්න කලින් ලේ යන ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා. ඊට පස්සෙයි හීන් වෙන්නෙ හෝ ඇඹරෙන්නේ.එහෙම නෙවේ නේ. මොලේ නහර පොඩි වෙනවා. ඉරුරුදාව වගේ සීන් එකක් කියන්නේ
මේක ද?@Stimulus mind දාල තිබ්බ නූලක් මොලේ ලෙඩක් ගැන ඒකෙ තිබ්බ ඉදිමෙන සීන් එකක්. මූ කියන එකමද නන් දන්නෙ නෑ ඒක බලන්න.
ලෙඩ වාට්ටු වලින් advice ගන්න එපා ඕයි.nAa mole unak gena thibe eke
Okata track bnanika hakke koheda sema hira wenna thanak. muta pissu
වෙනද හිටපු දිහාවෙම තමයිOkata track bn@pitiye.appu pattooooo kioheda wasthu dn inne
ලේසියෙන් පුළුවන්hoyannath na