ඊයෙ රැ මැරෙන්න හිතුනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ලෙඩ වාට්ටු වලින් advice ගන්න එපා ඕයි. 🤭
    බුදුහාමුදුරුවොත් ලෙඩ වෙච්ච එකේ අනික් මිනිස්සු ගැන කවර කතාද?

    උබට වගේ මට එහෙම මේ ලෙඩ්ඩු මේ හොද උන් මේ තරහ උන් වගේ බෙද්දිල්ලක් නෑ මිනිස්සු එක්ක.
     
    • Like
    Reactions: hecker_thama

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බුදුහාමුදුරුවොත් ලෙඩ වෙච්ච එකේ අනික් මිනිස්සු ගැන කවර කතාද?

    උබට වගේ මට එහෙම මේ ලෙඩ්ඩු මේ හොද උන් මේ තරහ උන් වගේ බෙද්දිල්ලක් නෑ මිනිස්සු එක්ක.
    බුදු හාමුදුරුවෝ උපදෙස් දුන්නෙ නිරෝගීව ඉන්නකොට නේ. ලෙඩ වුණේ පස්සෙ නේ.
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට නම් හිතෙන්නෙ ඔය anxiety එකට ආපු එකක් කියලා. කලන්ත ගතියයි, ඇග බැලන්ස් නැති ගතියක් හරි, නිකන් හිටගෙන ඉන්නකොට පොළව කැරකෙන, කකුල්වලට බර දරාගන්න බැරි වගේ ගතියක් ආවද ඕක එක්ක?
    ne mage egili wewlanawa wena ayata saapekshawa. liyanna karanna puluwan. eethgahenw agili
     
    • Like
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මගෙත් ඔලුව හොලවන්න බෑ රිදෙනවා,සෙම
    පෙරේදා මහ රෑ අයිස් කෑවා
     
    • Wow
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    අමුතු ඔලුවෙ කැක්කුමක් ආවා. නලල හිරිවැටිලා වගෙ දැනෙනවා. ඉස්සරහ ගැන අවිනිශ්චිතයි වගෙ. මුස් පෙන්තු කමක් ලොකුවට දැනුනා. මානසික අසහන බවක් ආවා.මට මෙක දැනෙන්නෙ ගෙදර ඉන්නකොට

    හක්කෙ සෙම හිරවුණාම රෑට ඔහොම වෙනවා

    13445761_674852309322526_2643570432096872165_n.jpg

    :baffled::baffled::baffled::baffled::baffled:🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    අමුතු ඔලුවෙ කැක්කුමක් ආවා. නලල හිරිවැටිලා වගෙ දැනෙනවා. ඉස්සරහ ගැන අවිනිශ්චිතයි වගෙ. මුස් පෙන්තු කමක් ලොකුවට දැනුනා. මානසික අසහන බවක් ආවා.මට මෙක දැනෙන්නෙ ගෙදර ඉන්නකොට
    okata marenna hithenawa nam marena eka hodai . mama laksha 123k business eken loss wela naya wela kochchiyata panna, waha biwwa pissan kotuwe hitiya. anthimata thibba gewal deken ekak wikunala wahana wikunala ammage, ganige gold wikunala naya gewwa. marenna haduwata marenna bari nisa . me wenakota montero dekak thiyenawa finance nathi cash walata gaththa. ( marenna hithunama marenna hadanna epa bang . mama eeka widala tiyena nisa kiyanne. )
     
    mykiriala

    Active member
  • Mar 31, 2023
    185
    171

    දන්නෙ නැති නිසා අහන්නෙ?ඇටේ ලොකු උනේ කෝච්චියට අහුවෙලාද? නැත්නම් පිස්සන් කොටුවෙදිද?:frown: