ඊයෙ රෑ පට්ට ආතල් වැඩක් උනා බන්

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම ඊයෙ රෑ 8ට විතර එද්දි මම බයික් එකේ ලයිට් එක ඩිම් කරන් ආවෙ. ඉස්සරහින් එනව කාර් එකක් ෆුල් ලයිට් ගහන්. මගේ ඇස් දෙකට අමාරු නිසා මමත් හෙඩ් එක කීප සැරයක් බ්ලින්ක් කරා ඌටත් ඩිම් කරන්න කියල කියන්න මූ ඩිම් කරේම නෑ. මටත් මළ පැනල මමත් ෆුල් කරන් දැන් යනව ඉස්සරහට ඌත් එනව මගේ පැත්තට.

    මට පට්ටම ආමාරු උනා ඇස්දෙකට වැගන් ආර් එකක්ද කොහොද. මම බැරිම තැන බයික් එක පාර අයිනට කරල නැවැත්තුව. නවත්තපු ගමන්ම බයික් එකේ ලයිට්ස් නිමෙනවනේ. වැගන් ආර් එකත් ටිකකින් ඔන්න ඩිම් කරා. කරල ටිකක් ලෝස් උනා වගේ උනා. දැන් පොර ඩිම් එකේ ස්ලෝ එකේ එනව ඉස්සරහට. මට තවත් මැළ පැන්න. මේ පරය ඉක්මනට යන්නෙත් නෑ ලබ්බ කියල. බැස්ස බයික් එකෙන්. දැන් වැගන් ආර් එකේ එකාට මාව පේනව. මම බයික් එකෙන් බැහැල කන්න වගේ වාහනේ දිහා බලන් හිටිය. ඌ වාහනේ නැවැත්තුව මීටර් 20ක් විතර දුරින්.

    මට මළේ මල. මම ඌට අත දික් කරල පල යකෝ කියල වගේ අතින් සිග්ලන් කරා අර ට්‍රැෆික් පොලිස් වාහන වලට මේ පැත්තට එන්න කියල වගේ සිග්නල් කරන්නේ අන්න එහෙම. මූ එක පාරටම වාහනේ හරවන් ආයි අපු පැත්තට ගියානේ බන්.

    මමත් බයික් එකේ ෆුල් එක දාගෙන උගේ පැති කන්නාඩියට වදින විදියට උගේ පැත්තෙන් ඇරල ගියා මූත් පට්ට වේගෙන් ඇරල ගියා. පස්සෙ මම හැරෙන තැනින් හැරිල ආව ගෙදර.

    ඌ හිතන්න ඇති මම මොකක් හරි ගේමක් දෙන්න බයික් එක නැවැත්තුව කියල.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113

    තෝ ද හුත්තො ඒ, කැරි වැඩ කරන්න එපා. මම එහෙමම පාර අයිනේ වාහනය දාලා දිව්ව යකෝ. වාහනය ලයිට් වල අවුලක් තියෙනවා ඒකයි ඩිම් කර ගන්න වෙලා ගියේ