ඊයෙ රූපවාහිනියෙ රෝද හතර රූපවාහිනියෙ යන රෝද හතර වැඩසටහන දන්නව නේ.. ඉරිද රෑ 9ට යන්නෙ.. මේ වැඩසටහනෙ අන්තිමට ගිය සීන් එක බැලුවනං උඹල හීනා කාල මැරෙනව.. ලංකාවෙ ප්රයිවට් බස් සහ පිටරට බස් ගැන සන්සන්දනයක් ගියෙ.. පුලුවන්නං නෙට් එකෙන් අරං අන්තිම හරිය...