ඊයෙ රූපවාහිනියෙ රෝද හතර

AnuradhaRa

Well-known member
  • ඊයෙ රූපවාහිනියෙ රෝද හතර

    රූපවාහිනියෙ යන රෝද හතර වැඩසටහන දන්නව නේ.. ඉරිද රෑ 9ට යන්නෙ..
    මේ වැඩසටහනෙ අන්තිමට ගිය සීන් එක බැලුවනං උඹල හීනා කාල මැරෙනව..
    ලංකාවෙ ප්‍රයිවට් බස් සහ පිටරට බස් ගැන සන්සන්දනයක් ගියෙ..
    පුලුවන්නං නෙට් එකෙන් අරං අන්තිම හරිය බලන්ඩ.. ;)
     
    • Like
    Reactions: sri D

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    පට්ට බන්..:cool:
    අපේ උන්ගේ බස් එලවිල්ල දැක්කම හිතට මාර ගැම්මක් ආවා ..:baffled::lol:
    ලෝකෙන් ම අපේ රටේ විතරයි! :lol: