ඊයෙ වෙච්චි දෙයක්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හරිම සිත්ගන්නාසුලුයි. සමහරවිට ඒ සීය කොලු සීන් එකේද දන් නෑ. උබව දැකලා ආස හිතෙන්න ඇති මැරිල හිටියත්. ඔව් !
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උණ හින්දා වෙච්ච දෙයක් වෙන්න ඇති බං. මම දවසක් තදටම උණ හැදුනු වෙලාවක විනාඩි පහක් හයක් තනියම කතා කරලලු බං මොනාද මන්දා තේරෙන්නෙ නැති භාෂාවකින්..
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    වමේ හා දකුණේ කතා වලින් තේරෙනවා උබ විල් එකේ පස්සෙන් ගියේ කියලා . එතොකොට අවස්ථා දෙකකදී දෙසේරයකෙම දැනුනු මේ රස්නය විල් එකේ ඉස්සර ගිය කෙනාට දැනුනේ නැද්ද . අප්ට කලින් උට මේ ගැන කිවේ නැද්ද ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරුයි කියල හිතෙනවනං නිකා ඉඳපල්ල පස්සෙන් පන්න පන්න විශ්වාස කරවන්න මට පිස්සු නෑ ඒත් ඊයෙ රෑ ඇත්තටම මුහුණ දෙන්න වුන අසාමාන්‍ය අත්දැකීමක් :yes:

    මේ දවස් වල උණ හැදිල ලේ බල බල ඉන්නෙ ඊයෙ රෑ ත්‍රීවිල් එකක් හයර් එකට අරගෙන ගත්තු රිපෝට් එකක් පෙන්නන්නයි බෙහෙත් ගන්නයි ගියා. යනකොටයි එනකොටයි මං හිටියෙ ත්‍රීවිල් එක් දකුණු කෙලවරේ :yes:

    ගෙදර ඉඳන් හන්දියට යද්දි තාප්පෙ බාගෙට කඩා වැටිච්ච ටිකක් ලොකු වත්තක් එක්ක තියෙන ගෙයක් තියෙනව දැන් කවුරුවත් පදිංචි නෑ. ටික කාලෙකට කලින් නම් කුලියට පවුලක් හිටිය අවුරුද්දයි හිටියෙ යන්න ගියා. :yes: ඔය ගෙදර මං ගොඩක් පොඩි කාලෙ හිටපු ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සීය ගෙදර වත්තෙම තිබ්බ ගහක එල්ලිලා මැරිල තියෙනව. ඒ මැරිල තුන් මාසෙ දානෙ ඔන්න මෙන්න කියල තියෙද්දි ආච්චිට වත්තෙදි නයෙක් ගහල මැරිල. මේවගෙ හරි විස්තර දන්නෑ ගමේ අය කියන්නෙ :dull:

    වුනේ මේකයි. ගෙවල් පැත්තෙ ඉඳන් ටවුම දිහාට යද්දි ඔය වත්ත තියෙන්නෙ වම් අත පැත්තෙ. එතකොට මං ත්‍රීවිල් එකේ දකුණු අත පැත්තෙ හිටියෙ. හරියටම ඔය වත්ත පාස් කරද්දි මගෙ ඇඟේ වම් පැත්තෙ දැවිල්ලක් ආව. ඔලුව කන එහෙම තමා වැඩියෙන් දන්න ගත්තෙ. උණටත් අත පය පිච්චෙනව වගේ දැනෙන නිසා මං ඒක ඒ හැටි ගනං ගත්තෙත් නෑ :no: ඔය කියන වත්ත පහුකරද්දි ඒක නිකංම අඩුවෙලා ගියා :yes:

    ඕක මතක් වුනේ බෙහෙත් අරං එනකොට දැකපු දෙයිං. එතකොටත් මම ත්‍රීවිල් එක් දකුණු පැත්තෙ ගෙදර එද්දි වත්ත තියෙන්නෙ මගෙ පැත්තෙ. ඒ පාර එනකොට වත්ත පහුකරනවත් එක්කම ඇඟේ දකුණු පැත්තෙන් කලිං වගේම ඊට වඩා ටිකක් සැරේට දැවිල්ලක් ආව. මං එහෙම්ම පොඩ්ඩක් ඉස්සරහට පාත් වෙලා නිකමට වගේ ඔය වත්ත දිහා බැලුව පඳුරක් අස්සෙන් දිලිසෙන ඇස් දෙකක් දැක්ක එච්චරයි බලං ඉන්න බැරුව ගියා ඇස් දෙකෙන් කඳුලුත් ආව. ඇස් දෙක ඇරගන්න පුලුවන් වෙනකොට මේ වත්ත පහු කරල ඒත් පහු කරනකං ඇඟේ දකුණු පැත්ත දැවිල්ල ගතිය තිබ්බ. දැක්ක එක නිකං බලල් ඇස් දෙකක් වගේ සතෙක්ව මොකෙක්වත් දැක්කෙ නෑ ඇස් දෙකක්ද කියලත් හරියට ශුවර් නෑ කොහොම වුනත් පාරෙ එද්දි හෙඩ්ලයිට් එක ඇහැට වැදිලත් ඒ හැටි දැවිල්ලක් නැතුව තිබිලත් මේ පොඩි දේකට ඇරගෙන ඉන්න බැරුව කඳුලු එන්න තරම් බලපු ගමං ඇස් දැවිල්ල හැදුන එක ප්‍රශ්නයක් :eek:

    ඔච්චර තමා ඉතිං. ඔතනිං මීට කලිං අනන්තවත් පයිං ගියත් මෙහෙම දෙයක් අත්දකින්න ලැබුනෙ නෑ :no: උණට වුන දෙයක්ද දන්නෑ ටිකක් අසාමාන්‍යයි වගේ නිසා දැම්මෙ. හැබැයි මීට කලිං ඔය වත්තම පහු කරං බයිසිකල් වල ආපු අය එහෙම කිහිප දෙනෙක් අනතුරු වලට මුහුණ දීල තියෙනව :yes: ගොඩක් අය කාව හරි හම්බෙන්න ආපු අය දන්න එක අවුරුදු 65ක විතර සීය කෙනෙක් ඔතනිං පුට්සයිකලේ පැදං එද්දි වැටිල අමාරු වෙලා ඉස්පිිරිතාලෙත් ඉන්න වුනා. එයා නං කිව්වෙ බයිසිකලේ එද්දි ටිකක් ලොකු සතෙක් වගේ එකෙක් පාර පැන්න උගෙ ඇඟේ හැප්පිලයි වැටුනෙ කියල ඇහේ සුද ටිකක් තිබ්බ කෙනෙක් හරියට මොකක්ද කියල දැකල නෑ :no:


    ඇස් කියලත් ෂුවර් නැති එකේ කවුරුහරි වල්ලට ටෝච් එක ගහන් හිටියද දන්නෑ උබව බයකරන්න. රබුටන් වගේද දැක්කේ?:eek:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    digatama thiyenewa nan oka..මානසික වෛද්‍යවරයෙක් ta pennapan.. get well soon..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් උන හැදිලා ඉද්දි ඔහොම වුණා
    ඇඳේ ඉද්දි දැනුනේ මම එකපාරට ඇඳත් එක්ක පොලවට ගිලා බහිනවා වගේ
    නැගිට්ටත් දැනුනේ මම තාම පොලවට වේගෙන් වැටෙනවා වගේ.:dull::dull:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹේ උණ වැඩි වෙලා.
    ඔ්ක හරියටම අත්දකින්න නම් මස් ව්‍යාංජනයක් අරගෙන ඔතනින් පලයන්. එතකොට ඔ්කේ ඇත්ත නැත්ත දැනගන්න පුල්වන් වෙයි.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මටත් උන හැදිලා ඉද්දි ඔහොම වුණා
    ඇඳේ ඉද්දි දැනුනේ මම එකපාරට ඇඳත් එක්ක පොලවට ගිලා බහිනවා වගේ
    නැගිට්ටත් දැනුනේ මම තාම පොලවට වේගෙන් වැටෙනවා වගේ.:dull::dull:

    මෙන්න ගැනෙනවනම් උන.... මරිජුවානා ෆීලින්ග්ස්!!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    උඹට අසනීප නිසා ඕරා එක අවුල්....එතන තියෙන අවුල උඹට දැනෙන්නේ ඒකයි. ගමේ අය එකතුවෙලා සඟ පිරිතක් කියලා , දානයක් දීපල්ලා.හැම රෙද්දම අපි දන්නේ නෑ....ඒත් පරිස්සම වටිනවා.....
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    ape balla eye lanuwath kadagena oya waththa paththata diuwa.rata case nisa man ganna awe na.oka ubata line karanna aththe.bayawenna epa.ubata una nisath treeweel eke head gagena neda yanne.ekath dim eke palayan.

    godak un ammala mathak karala load karanwane.ewath wadinawa.
    godakma ape ballage seen eka thama

    podddak rest karahan.loku deyak na