ඊයෙ හඳ

geethq

Well-known member
  • Sep 17, 2006
    49,929
    2,880
    113
    ~ඤාව්~
    හඳත් ගත්ත එලකිරි සිංහලුන්ගෙ ඉල්ලිම නිසා. ෆුල් මූන් ආවම ඒකත් අරගමු.


    Moon last night (16/3/2019)

    This is a mosaic of 6 panels. each panel is a stack of best 25% of 1000 frames. 6 videos used for 6 panels were captured with Sharpcap, stacked with AutoStakkert!3 and Wavelets in Registax, 6 stacked panels were Merged in PS.
    This is the 1st time i'm trying a moon mosaic and moon stacking with small chip astrocam.
    OTA : Orion 10" f/3.9 Newtonian Astrograph
    Mount: Skywatcher EQ6-R Pro
    Camera: ASI120MM mono


    full resolution image : https://i.imgur.com/5W5JOvB.jpg

    dbZW9we.jpg


    කලින්

    AP with new telescope
    Saturn & Jupiter with new telescope
    DSLR Astrophotography - New Galaxies and Nebulae taken recently
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,058
    63
    0
    DSLR නේද බන්. උබ අර ඉස්සෙල්ලා ගෙනාපු ගැජට් එකෙන්ද ඕක ගත්තේ.. ටෙලෙස්කොප් එකෙන් නේද? තව දාපන්කෝ බන්.. ඉන්ටනෂන් ස්පේස් ස්ටේෂන් එක යන වෙලාවට ගනින්කෝ.. පට්ටා..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,929
    2,880
    113
    ~ඤාව්~
    DSLR නේද බන්. උබ අර ඉස්සෙල්ලා ගෙනාපු ගැජට් එකෙන්ද ඕක ගත්තේ.. ටෙලෙස්කොප් එකෙන් නේද? තව දාපන්කෝ බන්.. ඉන්ටනෂන් ස්පේස් ස්ටේෂන් එක යන වෙලාවට ගනින්කෝ.. පට්ටා..
    na machan me web cam type eke astro cam ekak, DSLR ekenuth puluwan eth mewain lesi. ow e telescope eka.

    ISS ekath gamu ehenam welawak balala. sinhalunge mara request tiyenne :P
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,058
    63
    0
    na machan me web cam type eke astro cam ekak, DSLR ekenuth puluwan eth mewain lesi. ow e telescope eka.

    ISS ekath gamu ehenam welawak balala. sinhalunge mara request tiyenne :P
    මට මතකයි බන් උබ ඕක ගෙනාපු දවස්වල හෙනම වැඩකෑලි ටිකක් කිව්වා. මෙලෝ හසරක් තේරුනේ නැහැ. මිදුලේ උබ ඕක හයිකරලා ෆොටෝ එහෙම දැම්මද කොහෙද? එල බන්.. හොද ඒවා අරගෙන ශටර්ස්ටොක් වගේ දාපන්.. යුටියුබ් වගේ දාලා සල්ලි හොයලා අලුත් ගැජට් ගනින්.. ජයෙන් ජය උබට..