ehema app walin correct karanna ba machan track karanna puluwan mount ekak one nathnam tail enna kalin short exposures godak aran stack karanna one.මචං ෆෝන් එකෙන් ලෝන්ග් එක්ස්පෝසර් දාලා රෑට ෆොටෝ එකක් ගත්තම එකේ පෘතුවියේ චලනය නිසා තරැ වල ඇතිවන ටේල් එක කරෙක්ට් කරන ඇප් එකක් තියෙනවද දන්න..