ඊයේ අපේ ගෙදර ලැට් වල හදන්න ආපු එකා අපේ අම්මට කිව්ව කතාව ... 😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ පරයාව තියන්න

    වටිනවද ? :frown::frown::frown:

    ඌ ඇතුලට ආවා විතරයි තාත්තා කිව්වා අපි මේ පාර මාලිමාවට කියලා.. ඌ කියනවා ඌත් මාලිමාවට කියලා.. මෙ රට වෙනස්කරන්න ඕනේලු.. මෙහෙම දුවන්න බෑලු... අවුරුදු 76ක් පාලකයෝ අපිව බ්‍රේන් වොශ් කරලාලු තිබ්බේ මෙච්චර කල් උන්ට වහල්කම් කරන්න..2022 අරගලයෙන් පස්සේ දැන් ජනතාව වෙනස් වෙලා කියලා ඌ අපේ අම්මා දිහා බලාගෙන කියනවා මම දැක්කා..🥳 පට්ටම පරයෙක් ඌනම්.. 8-)8-)8-)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,246

    🤭
    thanks
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඌ අපේ අම්මා දිහා බලාගෙන කියනවා....
    Shocked Oh No GIF by Disney Jr.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මාලීමාවට කොහොමත් හරි යන්නේ ලැට් බාස් ලා තමා🤣🤣
    ඒකනේ @shenat උනත් මාලීමාවට සපෝර්ට් කරන්නේ🧭🤩
    අනිවා.. මාලිමාවට කොහොමත් හරියන්නේ මැද පන්තියේ සහ දුප්පත් මිනිස්සු.. ඒ කියන්නේ අනුර ජනපති වෙන එක කාටවත් වලක්වන්න බෑ.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: 2osama