ඊයේ අපේ ගෙදර ලැට් වල හදන්න ආපු එකා අපේ අම්මට කිව්ව කතාව ... 😡

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    මාලීමාවට කොහොමත් හරි යන්නේ ලැට් බාස් ලා තමා🤣🤣
    ඒකනේ @shenat උනත් මාලීමාවට සපෝර්ට් කරන්නේ🧭🤩
    ගුපියන්ට හරියන්නේ කොහොමත් උඹ වගේ ගූ කන ඌරෝ 🤣🤣🤣
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    jeppek

    අපේ ගමට නාමයක් තිබුණා, හැමොටම අලුත් වෙනසක් හදාගන්නෙයි අපිගේ අරමුණ. ඉස්සර, තාත්තා කියනවා වගේ, පාලකයන්ගේ බලය අපිට පෙනෙන්නෙ නැහැ. 2022 අරගලයෙන් පසුව, ජනතාවගේ මනස වෙනස් වීලා.

    ඔක්කොම පෙනෙනවා, අලුත් සමාජයකට හැඩ ගැන්වීමට අපිට අවස්ථාවක් ලැබුනා. මාලිමාවට යන්නෙත්, සමාජයේ වෙනස ගැන දැන් මනස ඇති බව කියලා, අපේ අම්මාගේ මැදහත් වුනේ දැක්කා.

    අපිට දැන් ජාතික මාර්ගයක්, සහ ඔවුන්ගේ 76 වසරක පාලනයෙන් පසුව, සත්‍යයට ගිය පාරක් සොයා ගැනීමට හැකියාවක් ලැබුනා.
    ------ Post added on Sep 8, 2024 at 10:25 PM
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    1723920709132-png.234990
     
    • Haha
    Reactions: Maui_15 and SLK_sri

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    වල කපන්න ආපු එකා තාම thread එකක් දාල නැද්ද
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    මේ පරයාව තියන්න

    වටිනවද ? :frown::frown::frown:




    ඌ ඇතුලට ආවා විතරයි තාත්තා කිව්වා අපි මේ පාර මාලිමාවට කියලා.. ඌ කියනවා ඌත් මාලිමාවට කියලා.. මෙ රට වෙනස්කරන්න ඕනේලු.. මෙහෙම දුවන්න බෑලු... අවුරුදු 76ක් පාලකයෝ අපිව බ්‍රේන් වොශ් කරලාලු තිබ්බේ මෙච්චර කල් උන්ට වහල්කම් කරන්න..2022 අරගලයෙන් පස්සේ දැන් ජනතාව වෙනස් වෙලා කියලා ඌ අපේ අම්මා දිහා බලාගෙන කියනවා මම දැක්කා..🥳 පට්ටම පරයෙක් ඌනම්.. 8-)8-)8-)
    Ithin LAT wala kapanna aapu ekaata ubalage thaaththa ai අපි මේ පාර මාලිමාවට kiyala kiuve...ena ena ekaata ehema kiyanwada? :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි මාලිමාව ආවොත් ඌ ලැට් වලවල් හරන්නේ නෑ කියනවද