බොහොම අමාරුවෙන් පෙට්රල් ලීටර් දෙක තුනක් පුච්චන් ගෝල්ෆේස් එකෙන් එලියට පැනලා මරදාන පැත්තට ආවා ඔක්කොම පාරවල් වහලා. එක පොලිස් බල්ලෙක් දන්නේ නෑ කැලණිය පැත්තට එන්න පාරක් කියන්න. වමට දකුණට හැරෙන්න ගග මුඩුක්කු අස්සේ යවනවා. කොහෙන් ගියත් වහලා.
අන්තිමට පාර මැද නවත්තලා එකෙක්ට බැනලා ආවා එහෙට මෙහෙට යන්න කියන්නේ හරි පාරක් නැද්ද කියලා. යකෝ පෙට්රල් ටිකත් ඉවරයි අමාරුවෙන් ගහ ගත්හ.

මම හිතුවේ නැ පෙරැහැරක් කිවාට එහෙම කරුමයක් සෙට් වෙයි කියලා. වරාය පැත්තෙන් ඇවිත් මීගමු පාරට දාලා එන්න පුළුවන් කම තිබ්බද දන්නේ නෑ.
පස්සේ රාජගිරියට ඇවිත් කැලණිය ට දා ගත්තා..
පකයි පෙරැහැර කියලා පාරවල් ඔක්කොම වහලා. ඒ මදිවට පාරක් කියන්න දන්නෙත් නෑ.