ඊයේ කවුද කොළඹට පුක දෙන්න ආවේ රෑ.. 😀😁

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බොහොම අමාරුවෙන් පෙට්රල් ලීටර් දෙක තුනක් පුච්චන් ගෝල්ෆේස් එකෙන් එලියට පැනලා මරදාන පැත්තට ආවා ඔක්කොම පාරවල් වහලා. එක පොලිස් බල්ලෙක් දන්නේ නෑ කැලණිය පැත්තට එන්න පාරක් කියන්න. වමට දකුණට හැරෙන්න ගග මුඩුක්කු අස්සේ යවනවා. කොහෙන් ගියත් වහලා.

    අන්තිමට පාර මැද නවත්තලා එකෙක්ට බැනලා ආවා එහෙට මෙහෙට යන්න කියන්නේ හරි පාරක් නැද්ද කියලා. යකෝ පෙට්රල් ටිකත් ඉවරයි අමාරුවෙන් ගහ ගත්හ. :ROFLMAO: :ROFLMAO:

    මම හිතුවේ නැ පෙරැහැරක් කිවාට එහෙම කරුමයක් සෙට් වෙයි කියලා. වරාය පැත්තෙන් ඇවිත් මීගමු පාරට දාලා එන්න පුළුවන් කම තිබ්බද දන්නේ නෑ.

    පස්සේ රාජගිරියට ඇවිත් කැලණිය ට දා ගත්තා.. :lol: පකයි පෙරැහැර කියලා පාරවල් ඔක්කොම වහලා. ඒ මදිවට පාරක් කියන්න දන්නෙත් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315

    LOL bamba panna gaman hira una, dakunata daala townhall paththen lake house pathtata yanna giya, ekath cinnoman grand hariye hira wela, itapase aai lake house gaawa uturn ekak daala mintage eken kaala gedara aawa.

    block hethuwa danne ne, hitana widiyata okkoma un galleface/OGF ringala wage. specially thambi haththa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    LOL bamba panna gaman hira una, dakunata daala townhall paththen lake house pathtata yanna giya, ekath cinnoman grand hariye hira wela, itapase aai lake house gaawa uturn ekak daala mintage eken kaala gedara aawa.

    block hethuwa danne ne, hitana widiyata okkoma un galleface/OGF ringala wage. specially thambi haththa.
    ඔව් මම දැක්කා one galle face එකට රිංගන්න පට්ට දිග පෝලිමක් තිබ්බ. ත්‍රීවීල් හුත්තල ඔක්කොම කොළඹ උන්ට බැනලා වැඩක් නෑ අපිත් ඉතින් උන් වගේම රිංගලා නේ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    දැන් ඔය පකවල් වලට පාරවල් වහන්නේ ශනිකව. සිංහල කම ඇගේ තියන නිසා enjoy කරාට ඇත්තටම white skin නිසා තරහ යනවා මටත්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ඔව් මම දැක්කා one galle face එකට රිංගන්න පට්ට දිග පෝලිමක් තිබ්බ. ත්‍රීවීල් හුත්තල ඔක්කොම කොළඹ උන්ට බැනලා වැඩක් නෑ අපිත් ඉතින් උන් වගේම රිංගලා නේ
    දැන් one galle face එකත් uk වලට වුනා වගේ අඩු කුලේ එවුන් යන නිසා වැටෙනවා :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පෙරහැර බෞද්ද එකක් නං මොනවා හරි කරන්න බලන්න පුළුවන් කැතලික් නං ටිකක් ඉන්න වෙනවා පෙරහැරට ගිය නි රෙක් නැගිටලා එනකං
    මට පේන්නේ මාලිගා වත්ත බෙස් ලයින් ඔක්කොම වහලා වගේ. අර එක කුඩු කාරයෙක් වගේ එකෙක් පාර මැද්දේ ඉඳන් පාර කීවා. ඌ තමා හරියටම කිවේ. අංගොඩ යන අය මේ පැත්තෙන් යන්න කියලා... :ROFLMAO: :ROFLMAO: මොකද ගිහින් ගිහින් එතනින් විතරයි යන්න ඉතිරි වෙල තිබ්බේ. ඒවනකොට එළවපු ඒවන් පිස්සො වගේ. හැබැයි ඒකෙන් ගිහින් තමා බොරල්ලට දාගත්තේ යන්තං.
    පෙරහැරේ වෙස් ඇදගත්තා උනුත් හිටියද මන්දා..
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,878
    4,212
    113
    369627.jpg
     
    • Haha
    Reactions: kasun090354t