ඊයේ කොරොනා මරණ 100+ #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS

    ඊයේ කොරොනා මරණ 111 ක් වාර්තා වේ.
    2021-08-09-2.png

    https://www.epid.gov.lk/web/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මොංගල්සේනගෙ අධික මමත්වය නිසාත්, බැසිල්ගෙ කොරෝනා එක්ස්පෙරිමන්ට් නිසාත් ජීවිතෙන් වන්දිගෙවන්න වෙලා තියෙන අහිංසක මිනිස්සු.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    delta eka spread eka vadi, matanam hithanna meka minusunma haduwa virus(covid ) ekak, dan eka DNA eka modified wevi yanawa. nathan bn natural apu ekaknam melahakatath natural vidihatama nathi wenwa , 100% sure meka lab ekakin release una ekak.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජය වේවා.... 😐😐😡😡
    අඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...

    නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    අඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...

    නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා
    mata ada una gathiyak awa ban... me beth tika ganin

    Azithromycin 250mg bd 5 days
    Zincovit1 tab daily
    VitC 500mg daily
    Vit D 100mg daily
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...

    නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා
    ගද සුවද seen eka enna hadila 5-6 giyata passa mn hithanna.

    මොංගල්සේනගෙ අධික මමත්වය නිසාත්, බැසිල්ගෙ කොරෝනා එක්ස්පෙරිමන්ට් නිසාත් ජීවිතෙන් වන්දිගෙවන්න වෙලා තියෙන අහිංසක මිනිස්සු.
    uba hithanna me kala sajith or sirisena hitiyanam goda kiyalada,mangala mudal amathi ehanam, gedara marenma wenna. 80% vithara lankawa population eka adu wenawa sure.
    ------ Post added on Aug 9, 2021 at 8:21 PM
     
    • Wow
    Reactions: Die-hard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ගද සුවද seen eka enna hadila 5-6 giyata passa mn hithanna.

    uba hithanna me kala sajith or sirisena hitiyanam goda kiyalada,mangala mudal amathi ehanam, gedara marenma wenna. 80% vithara lankawa population eka adu wenawa sure.
    ------ Post added on Aug 9, 2021 at 8:21 PM
    2015 මහින්දය තියන් හිටපු සිරිසේනගෙ ඩමිය මීට වඩා හොඳට ජනාදිපතිකම කරනව බන්. නන්දයට පුකේ ඉඳන් මොංගල්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගූ එම්පී ගොන් බැල්ලියන්ටයි , වහල් ජෙපි අය්යලටයි සතුටු ඇති නේ දැන්
    බයියෙක් පොළොවේ හැපී හැපී අඩා වැලපෙන ගමන් ඇහුවේ :(
     
    • Haha
    Reactions: jeewantha05

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    අඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...

    නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා
    Depression