ඊයේ ඉදන් workout කරන්න පටන් ගත්තා.
Push ups, Planks, squat ටික තමා ගහන්න ගත්තේ.
අෆ්ෆා. එපා උනා ඊයෙම. උපරිම 5 යි ගහන්න පුලුවන් උනේ push ups.

බිම ඉදන් නැගිට ගන්නත් බෑ. උරෙස් දෙකටයි අත් දෙකටයි හරිම අමාරු වුනා. පපුවත් ඇදිලා වගේ දැන් උරෙස්ස ලගින්.
ස්කොට් නම් අවුලක් උනේ නෑ ලොකුවට. ප්ලෑන්ක් එකේ උපරිම 10 තප්පර පුලුවන්.

අද ටිකක් බඩ ඇදිලාවගේ නිකන් එහාට මෙහාට වෙනකොට බඩ එහෙම කක්කුමක් එනවා. බඩ ඇතුලෙන් නෙමයි. එලියෙන්.
ඒත් අවුලකට තියෙන්නේ අදත් පුශුඅප්ස් පහයි උපරිම . නැගිටින්නම අමාරුයි. වම් අත එන්නෙම නෑ.

මෙහෙම ගහලා වැඩක් තියෙයිද