ඊයේ තලෙයි මන්නාරම කෝච්චිය

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ඊයේ තලෙයි මන්නාරම කෝච්චිය

    ඊයේ තලෙයි මන්නාරම කෝච්චිය හතයි කාල කොටුව ස්ටේශන් එකට ගැහුවා මමත් දඩ බඩ ගාලා කෝච්චියට නැග්ග සීට් එකක් අල්ලා ගන්න කොහොම හරි කලුවරේම මම දැක්කා සීට් එකක් හිස් වෙල තියෙනවා මම ඉද ගන්න ගියාම ඒකෙ ඉදන් හිටපු උස මහත තඩි ඩයල් එකක් මාව තල්ලු කරෙ උගෙ මල්ලිටයි අම්මටයි මූ ඉඩ අල්ලගෙන කෝච්චියේ අනිත් මගීන් සදහා සීට් ඇල්ලීම නීතියෙන් තහනම් හරි ඒකත් කමක් නෑ කියන්ඩකෝ මූ මගෙන් ගේම ඉල්ලුව පාඩුවේ අහක බලාගෙන යන්න කියල මට කීවා මම කල්පනා කරෙ ඇයි මම ඌට බයවෙන්නෙ මම ඌට කීවා ඇගේ සයිස් එක අදාලම නෑ කියල මම ඌත් එක්ක ගහ ගන්ඩ ගියේ නෑ ඇත්තටන ඌ හෙන සයිස් මට ගැහුවොත් දෙකට කැඩෙයි මොකද මම ඌ තරම් උස මහත නැති නිසා අනිත් එක ඌ හිටියෙ උගෙ මල්ලිත් එක්ක ඌත් ඒ සයිස්මයි කොහොම හරි සෙනග වැඩී වෙලා වියන්ගොඩ මීරිගම පහුවෙනකොට එතන හිටපු සින්හල කොල්ලෙක් ඌත් මගෙ පැත්තට කතා කලේ ඇත්තටම කෝච්චියේ හිටපු ගොඩක් අය මගේ පැත්තට කතා කරලා හෙල්ප් කරා ස්තූතියි ගයිස් කෝච්චිය අතර මගදි තඩියට චූ බර හැදිලා ටොයිලට් එකට ගියා ඒ අතරේ එතන හිටපු කෙල්ලෙක් ඉද ගත්තා ඒ සීට් එකේ අරූ එනකොට සීට් එක නෑ මට පට්ට ආතල් මූ මීරිගමට එනකන් හිටන් කොහොම හරි මූ මට ලොකු සීන් එකක් දුන්න මම හිටියෙ ඌට ඉස්සරහ සීට් එකෙ මූනෙන් මූන බලාගෙන මට හිතුනා මූට ගේමක් දෙන්න ඒත් කෝච්චිය පොල්ගහවෙලට යනකොට රෑ අපෙ කොල්ලෝ සෙත් එකත කෝල් එකක් දීල්ලා ගෙන්න ගන්න බෑ ඉස්සර වගෙ මම වෙන විදිහක් කල්පනා කරා යමන්කො කියල පොල්ගහවෙල ස්ටේශන් එකට ගිහින් ස්ටේශන් මාර්ස්ටර්ට කීවා තලෙයි මන්නාරම කෝච්චිය යන්න සිග්නල් දීලා තිබ්බේ ස්ටේශන් මාස්ටර් කෝච්චියේ සිග්නල් රෙඩ් කරා සිකියුරිටි එකට එන්න කීවා මාත් එක්ක ගිහින් සිද්දිය ඇහුවා ඌට අවවාද කරා මම හිතුවේ මම වගෙ සාමාන්‍ය පුද්ගලයෙකුට උනත් තාම නීතියෙ පිහිටක් තොයෙන යන්තන් හරි ඒ ගැන සතුටුයි ඒත් අපි සින්හල මිනිස්සු වැඩිදෙනෙක් ඉන්න රටක් නිසා නැත්නම් මේක මුස්ලිම් රටක් උනා නම් මුන් මට නෙලලා . අනුරාධපුරේ යන මේ ඩයල් එක මුස්ලිම් වීම මට ප්‍රශ්නයක් නෙවෙ ඒත් ඌගේ ඇප්‍රෝච් එක හිරිකිතයි සහජීවනය ගැන පෝස්ට් දාපු මට මේවා හොද පාඩම්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සහජීවන මුවාවෙන් තම්බියො ෆොර්ම් කරල ගත්තම තව ටික කාලෙකින් අපිට දොරෙ තමයි යන්න වෙන්නෙ.. :sorry:
     

    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Mara scene eka neh bn..

    Minissu vividakarai kiyala thama kiyanna wenne...

    anyway uta padamak ugannapu eka watinawa :D
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මට නම් තම්බින් අැලජික්. හැබැයි ඉතින් දැන් උන්ටම යන රටක් මේක.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hama velema lasti pita hitapn...sahajivana ponnayo thambiyo form karala ivarai....


    marenna pana ada ada hitiyat thambiyekta/demalekta vatura ugurak denna epa.....


    dan methanata duwagena ei jvp sahajivana ponsla tikak.. :angry::angry::angry:
     

    sl seeker

    Member
    Feb 20, 2017
    17
    1
    0
    oke yana godak un ohomai.ban haththa buruththatama ida allanava.samahara un innava kiyanne boruvata unta nida gannath ekka un thiya gannava.maha jara jathiyak ban oya train eke nam yanne
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    සහජීවන මුවාවෙන් තම්බියො ෆොර්ම් කරල ගත්තම තව ටික කාලෙකින් අපිට දොරෙ තමයි යන්න වෙන්නෙ.. :sorry:

    aniwaa ban... oya sahajeewana uttawal okkoma sinhala apata witharaine ban adaala wela thiyenne :angry::angry::angry::angry:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ගහ ගන්න යන්න එපා තනියෙන් ඉන්නකොට (set එක එක්ක හිටියත් ).. පිහියක් අරන් ඇන්නට පස්සේ කතා කරලා වැඩක් නෑනේ ...:cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකුන් කොහොමත් ටික ටික ෆෝම් වෙලා ඇවිත් ඉන්නේ අද එන තත්වෙට..... තව කල් ගියාම බලාගත්තැකි මෙහෙම ගියොත්.. දේශපාලනේ වැඩක් නෑ... මහින්දගේ කාලෙ තමා උන් අමුතු වීම් වැඩි පුර දැනුනේ..බොහෝවිට සෝශල් මීඩියා ආවෙ ඒ කාලෙම නිසා.. අපිට උන්ගේ හැටි තේරුනෙත් ඉන්ටර්නෙට් ඇක්සස් වැඩිවෙනකොටනේ... උන් ගේමක් දෙන්නේ කියලා... මහින්ද ඉන්න කාලේ රැඟුවෙ නැත්තේ උන්ගේ ඇප්‍රෝච් එකට කිසි විරෝධයක් නොටිබුනු නිසා... ඒකට විරුද්ධව හැදුව හෝ හැදුන බලවේගෙත් ඡන්දේ ඉල්ලලා කළේ මහ පජාත ඇප්‍රොඅච් එකක්... පොලිටිකල් රංගනයක් කලේ කියලා තේරුනා....
    ඉස්සර මුස්ලිම් ගොඩක් හොඳ උන් හිටියනම් අද භාගයක්වත් නරකයි... අලුත් ආණ්ඩුවෙන් උන්ට ලොකුම හැන්දෙන් බෙදාගන්නවා..... උන් හැම ආණ්ඩුවෙම ඇමතිලා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔවා ගැන කතා කරලා වැඩක් නැ බන්.. අන්තිමට උබ කොච්චියේ ගියෙ ඇයි බස් එකේ යන්නනේ තිබ්බේ කියන සින්හල මිනිස්සු ඉන්නේ දැන් ලන්කාවේ. එච්චරටම සහජීවනය. ඔය කොච්චිය නේද රොස පාට එක. මමත් දවසක් කුරුනැගලට යන්න කියලා කොටුවෙන් නැග්ගා. ගොඩක් ඉන්නේ දෙමල මුස්ලිම් අය. බුක් කරලා යන ෆොසස් වල අයත් ඉන්නවා. මම නගිනකොට කට කපලා සෙනග. පොල්ගහවෙලදි මුස්ලිම් එකෙක් ඔය වගේම සීට් එකෙන් නැගිටලා බහිනකොට කතා කරලා පෙට්ටියේ එහා හිටපු තව මුස්ලිම් එකෙකුට සීට් එක දීලා බැස්සේ. මම එතන හිටගෙන හිටියත් මට සීට් එක දුන්නේ නැ. අපේ උන් නැගිටලා සීට් එක දුන්නත් ආයේ බැහැලා යනකොට කතා කරලා සීට් එක දෙන්නේ නැ, ඔහේ බැහැලා යනවා.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    එන පොට හරි නෑ බන් අපේ දරුවන්ට මොනව වෙයිද ගුටි කකා ඉන්ඩ වෙයි බල්ලො වගේ