ඊයේ තලෙයි මන්නාරම කෝච්චිය
ඊයේ තලෙයි මන්නාරම කෝච්චිය හතයි කාල කොටුව ස්ටේශන් එකට ගැහුවා මමත් දඩ බඩ ගාලා කෝච්චියට නැග්ග සීට් එකක් අල්ලා ගන්න කොහොම හරි කලුවරේම මම දැක්කා සීට් එකක් හිස් වෙල තියෙනවා මම ඉද ගන්න ගියාම ඒකෙ ඉදන් හිටපු උස මහත තඩි ඩයල් එකක් මාව තල්ලු කරෙ උගෙ මල්ලිටයි අම්මටයි මූ ඉඩ අල්ලගෙන කෝච්චියේ අනිත් මගීන් සදහා සීට් ඇල්ලීම නීතියෙන් තහනම් හරි ඒකත් කමක් නෑ කියන්ඩකෝ මූ මගෙන් ගේම ඉල්ලුව පාඩුවේ අහක බලාගෙන යන්න කියල මට කීවා මම කල්පනා කරෙ ඇයි මම ඌට බයවෙන්නෙ මම ඌට කීවා ඇගේ සයිස් එක අදාලම නෑ කියල මම ඌත් එක්ක ගහ ගන්ඩ ගියේ නෑ ඇත්තටන ඌ හෙන සයිස් මට ගැහුවොත් දෙකට කැඩෙයි මොකද මම ඌ තරම් උස මහත නැති නිසා අනිත් එක ඌ හිටියෙ උගෙ මල්ලිත් එක්ක ඌත් ඒ සයිස්මයි කොහොම හරි සෙනග වැඩී වෙලා වියන්ගොඩ මීරිගම පහුවෙනකොට එතන හිටපු සින්හල කොල්ලෙක් ඌත් මගෙ පැත්තට කතා කලේ ඇත්තටම කෝච්චියේ හිටපු ගොඩක් අය මගේ පැත්තට කතා කරලා හෙල්ප් කරා ස්තූතියි ගයිස් කෝච්චිය අතර මගදි තඩියට චූ බර හැදිලා ටොයිලට් එකට ගියා ඒ අතරේ එතන හිටපු කෙල්ලෙක් ඉද ගත්තා ඒ සීට් එකේ අරූ එනකොට සීට් එක නෑ මට පට්ට ආතල් මූ මීරිගමට එනකන් හිටන් කොහොම හරි මූ මට ලොකු සීන් එකක් දුන්න මම හිටියෙ ඌට ඉස්සරහ සීට් එකෙ මූනෙන් මූන බලාගෙන මට හිතුනා මූට ගේමක් දෙන්න ඒත් කෝච්චිය පොල්ගහවෙලට යනකොට රෑ අපෙ කොල්ලෝ සෙත් එකත කෝල් එකක් දීල්ලා ගෙන්න ගන්න බෑ ඉස්සර වගෙ මම වෙන විදිහක් කල්පනා කරා යමන්කො කියල පොල්ගහවෙල ස්ටේශන් එකට ගිහින් ස්ටේශන් මාර්ස්ටර්ට කීවා තලෙයි මන්නාරම කෝච්චිය යන්න සිග්නල් දීලා තිබ්බේ ස්ටේශන් මාස්ටර් කෝච්චියේ සිග්නල් රෙඩ් කරා සිකියුරිටි එකට එන්න කීවා මාත් එක්ක ගිහින් සිද්දිය ඇහුවා ඌට අවවාද කරා මම හිතුවේ මම වගෙ සාමාන්‍ය පුද්ගලයෙකුට උනත් තාම නීතියෙ පිහිටක් තොයෙන යන්තන් හරි ඒ ගැන සතුටුයි ඒත් අපි සින්හල මිනිස්සු වැඩිදෙනෙක් ඉන්න රටක් නිසා නැත්නම් මේක මුස්ලිම් රටක් උනා නම් මුන් මට නෙලලා . අනුරාධපුරේ යන මේ ඩයල් එක මුස්ලිම් වීම මට ප්‍රශ්නයක් නෙවෙ ඒත් ඌගේ ඇප්රෝච් එක හිරිකිතයි සහජීවනය ගැන පෝස්ට් දාපු මට මේවා හොද පාඩම්