මට පේන්නෙම එක්කෝ මම බෝකක් දානවා public එකේ වගේ සීන්... දවසක් දැක්කා මම හෙළුවෙන් ඉන්නවා ඉස්කෝලේ .. අපේ පන්තියේ කෙල්ලෙක් දකිනවා .. එකී මට කියනවා "මම කාටවත් කියන්නේ නැහැ කියලා"
![]()


ake teruma ube redi lagadima galawanawa kyana akaනැ බන් ඔතන වෙන්නෙ උබෙ හිත නිදහස් වෙන එක ,හිතෙ එක එක විකාර තියෙන එක නැතිවෙනවා නින්දට කලින් පිරිත් හරි ඒ වගෙ මොනවාහරි ඇහුවම
මටත් ඔය වගෙ සීන් එකක් වෙන්ව හිටපු ගමන් හැබැයි එහෙම වෙන්නෙ නැ නම් දවල් වෙලාවකට ඒකට සම්බද දෙයක් උනෙඔත් තමයි![]()


පන්සිල් ගත්තම හීන පේන්නේ නෑ කියන එක ඇත්තක්ද? මම දන්න විදිහට අපි නිදි වෙලාවට අපේ mind balance එක තියාගන්නේ හීන වලින්. හීන පේන්නේ නැත්තම් අපි පිස්සෝ වෙනව කියල කියන්නේ.
පන්සිල් වලින් ඒකට බලපෑමක් වෙනව කියන එක මිත්යදෘශ්ටික දෙයක් නේද? අනික පන්සිල් කියන්නේ අපේ මේ මේ දේවල් රකිනව කියල වෙන පොරොන්දුවක්. උදේ ඉදන් හවස් වෙනකම් පන්සිල් රකින්නේ නැතුව රෑට කිසිම තේරුමක් නැතුව පාලි වචන ටිකක් කියල නිදාගත්තම හීන පේන්නේ නෑ කිවුවම බුද්දාගමටත් නිග්රහයක් නේද? පන්සිල් වලින් වෙන්න ඕන අපි ඒක රකින එක නේ. මන්තරයක් විදිහට පාවිච්චි කරන්න බැහැ නේද ඒක?
ado man eye raa gold pata nayek (cobra) dakkane. u man pattata awe habai hapuwe na.



තෝ ඔය රෑට කල්පනා කරකර නිදාගන්න ඒවා තමා..
Machanla,
Heena penne Black & White da natnam Coloured da.......?

ado ehema patak penawada kiyala loku mathakayak na. habai api attata dakinawa wagema thamai wenasak na![]()




අඩෝ උඹටත් හීන පේනවද..?

නැතුව බන් මට පේන හීන මොකෙක්ටවත් පේන්නේ නෑ.
ඒකනෙමේ උබව බුකියේ දැක්කෙත් නෑ



