ඊයේ දැකපු හීනේ

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mama dakka lagadi bus ake kellak akka bus ake kata karanawa ata allala
    aki mama bahina taninma bassa aki wana paraka gya mama wana paraka gya
    passe mama aye harila ara kella gya pare yanawa manna yako tika durak yanakotama ara kallage tatta mata katakaranawa uda gihin mama aheruna aka para
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මට පේන්නෙම එක්කෝ මම බෝකක් දානවා public එකේ වගේ සීන් :rofl: ... දවසක් දැක්කා මම හෙළුවෙන් ඉන්නවා ඉස්කෝලේ .. අපේ පන්තියේ කෙල්ලෙක් දකිනවා .. එකී මට කියනවා "මම කාටවත් කියන්නේ නැහැ කියලා" :dull:
    :dull::dull::dull: ake teruma ube redi lagadima galawanawa kyana aka
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැ බන් ඔතන වෙන්නෙ උබෙ හිත නිදහස් වෙන එක ,හිතෙ එක එක විකාර තියෙන එක නැතිවෙනවා නින්දට කලින් පිරිත් හරි ඒ වගෙ මොනවාහරි ඇහුවම :yes:


    මටත් ඔය වගෙ සීන් එකක් වෙන්ව හිටපු ගමන් හැබැයි එහෙම වෙන්නෙ නැ නම් දවල් වෙලාවකට ඒකට සම්බද දෙයක් උනෙඔත් තමයි:dull:

    :yes::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    f1gmx3.jpg
     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    පන්සිල් ගත්තම හීන පේන්නේ නෑ කියන එක ඇත්තක්ද? මම දන්න විදිහට අපි නිදි වෙලාවට අපේ mind balance එක තියාගන්නේ හීන වලින්. හීන පේන්නේ නැත්තම් අපි පිස්සෝ වෙනව කියල කියන්නේ.
    පන්සිල් වලින් ඒකට බලපෑමක් වෙනව කියන එක මිත්‍යදෘශ්ටික දෙයක් නේද? අනික පන්සිල් කියන්නේ අපේ මේ මේ දේවල් රකිනව කියල වෙන පොරොන්දුවක්. උදේ ඉදන් හවස් වෙනකම් පන්සිල් රකින්නේ නැතුව රෑට කිසිම තේරුමක් නැතුව පාලි වචන ටිකක් කියල නිදාගත්තම හීන පේන්නේ නෑ කිවුවම බුද්දාගමටත් නිග්‍රහයක් නේද? පන්සිල් වලින් වෙන්න ඕන අපි ඒක රකින එක නේ. මන්තරයක් විදිහට පාවිච්චි කරන්න බැහැ නේද ඒක?

    මෙහෙමයි මචන්, පන්සිල් ගත්තම හීන නොපෙනෙන එක නෙමෙයි වෙන්නේ.නරක හීන පේන් නැහැ.සාමාන්යයෙන් හැමෝටම හීන පේනවා.(සත්තුන්ට පවා)හීන නොපෙනෙන්නේ අරහත් තත්වයට පත්වෙච්ච ආර්ය උතුමන්ට විතරයි.කෙලෙස් ප්‍රහීන නොකල ඕනා කෙනෙක්ට හීන පේනවා.කවුරුහරි කියනවා නම් එයාට හීන පේන් නෑ කියලා, ඒක බොරුවක්, එහෙම නැත්නම් එයාට උදේ වෙනකොට ඒ හීන අමතකයි.පන්සිල් ගැනීමෙන් වෙන්නේ අපේ හිත පොඩ්ඩක් හැදෙන එක.හරියටම පන්සිල් පිලිපදින කෙනෙකුට නම් කොහෙත්ම නරක හීන පේන් නෑ.නින්දට කලින් පන්සිල් ගන්නවට අමතරව, මෛත්‍රී භාවනාව වගේ වඩනවා නම් කොහොමටත් හිත නොසන්සුන් වෙන මේ ආකාරයේ හීන පේන් නෑ.(ලස්සන කෙල්ලෙක්ව දැක්කම හොදයි කියලා හිතන උන්ටයි එහෙම කිව්වේ)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මට පේන්නෙ මහ විකාර හීන බං.. සමහර දාට බයත් වෙනවා.. හැබැයි එකක්වත් උදේට මතක හිටින්නෙ නෑ..:rofl: තෝ ඔය රෑට කල්පනා කරකර නිදාගන්න ඒවා තමා..:dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :dull::dull::dull:
    අඩෝ උඹටත් හීන පේනවද..? :rolleyes:

    නැතුව බන් මට පේන හීන මොකෙක්ටවත් පේන්නේ නෑ. :rofl:
    ඒකනෙමේ උබව බුකියේ දැක්කෙත් නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැතුව බන් මට පේන හීන මොකෙක්ටවත් පේන්නේ නෑ. :rofl:
    ඒකනෙමේ උබව බුකියේ දැක්කෙත් නෑ

    මටත් පේන්නෙ අමුතු ඒවා තමා බං.. ඔය මරණ ඒවම තමා හීනෙනුත් පේන්නෙ.. ඇයි ඉතිං නිදාගන්න කලින් Goregrish පැත්තෙ ගිහින්නේ යන්නෙ..:dull:

    Tomorrow When the War Began ෆිල්ම් එකේ හිටපු කෙල්ලො දෙන්නෙක් දවසක් හීනෙන් දැක්කා.. ඒකෙත් උන් එක්ක සෙට් වෙලා යුද්දෙට යනවද කොහෙද දැක්කෙ..:sorry:

    rachel-hurd-wood.jpg


    ඔය ෆිල්ම් එක බලලා නැත්තං බලපං.. හැබැයි කතාව ඉවර වෙන්නෙ නෑ.. මං මේ දෙවනි එක රිලීස් වෙනකන් ඉන්නෙ.. තවම නෑනෙ.. අවුරුදු ගාණක් වෙනවා..:baffled:

    බුකිය පැත්තෙ ගියේ නෑ බං.. මේකටත් ආවෙ ඊයෙ.. දවස් දෙක තුනක්ම වැඩ වලට හිර වෙලා හිටියා..:dull: