ඊයේ දුන්නු කසාය වැඩ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    නුවර ගොටාගෝගම තාවකාලිකව ඉවත් කර ගැනීමට එහි අරගලකරුවන් තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් ඉදිරිපස කොටස ඉවත් කර ගැනීමට මෙලෙස තීරණය කර තිබේ.​

    . නුවර පොලිසියද මේ සම්බන්දයෙන් ඔවුන් සමඟ කතා කර ගොටාගෝගම නුවර ගොටාගෝගම ඉවත් කර ගන්නැයි සාමකාමිව සිදු කල ඉල්ලා ඇත.​

    එළෙඹෙන නුවර පෙරහැරත් සමඟ ඇති වන මාර්ග තදබදය හේතුවෙන් පාරට මුහුණලා තිබු ගොටාගෝගම තාවකාලිකව ඉවත් කර ගැනීමට තීරණය කළ බව නුවර ගෝටාගෝගම සමාජ ක්‍රියාකාරී මහේෂ් ඇල්කඩුව පැවසුවේය. මෙය තාවකාලික තීරණයක් බවත් අරගලය දිගටම සිදු කරන බවත් ඔහු පැවසුවේය.​

    මේ වන විට ප්‍රාදේශීය මට්ටමේ ගෝටාගෝගම් ඉවත් කර ගන්නා ලෙසට පොලීසිය දැනුම් දී ඇති බව වාර්තා වූ අතර ඒ අනුව කළුතර ගෝටාගෝගම පැය කිහියපක් ඇතුලත ඉවත් කර ගන්නැයි ද අද උදෑසන පොලීසිය පවසා තිබිණි.​

     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113

    මෙය තාවකාලික තීරණයක් බවත් අරගලය දිගටම සිදු කරන බවත් ඔහු පැවසුවේය.​


    මේක දැන් profession එකක්ද ? :lol:
     
    • Haha
    Reactions: proceso

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මටත් නමට ඉස්සරහින් සමාජ ක්‍රියාකාරී කියල දා ගන්න ඕන. මම MK ඕන?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    තෙල් පෝලිම් වලටත් ඔය වගේම කසායක් දුන්නා නම්
     

    Similar threads