ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
thanks ban.. sirawata beer ekak wage beela chill eke hitiya nam iwarai kiyala hithenawaසීමාවකට බීපන් බන්
මට නම් අප්පිරියයි ඔහොම බොන්න
තැබිලි බීපන් ගෙඩි 2 වත්
දෙහි ඔරේන්ජ් හදල බීපන්
පාන් කාපන් අරක්කු උරන්න
ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
අරක්කු සැර බස්සන්න රෙඩ්බුල් බොන එක අනුමත කරන්නෙ නෑ...අරක්කු වල ආදීනව ඉක්මන් වීමට ප්‍රබල සාදකයක් වෙනවා රෙඩ්බුල්. රෙඩ්බුල් කියන්නෙ ශක්ති ජනක පානයක්. අපේ ඇඩ්‍රි නලින් හෝමෝන් එක උත්තේජනය වෙලා ශරීර ක්‍රියාකාරිත්වය වැඩි කිරීම වෙනවා රෙඩ්බුල් වලින්. අරක්කු වලින් වෙන්නෙ අපේ ස්නායු ආවේග ගමන් කරන වේගය අඩු වීම. ඔය දෙක එකට ඇඟට යන එක ඉතාම බයානක දේවල් වෙන්න පුලුවන්. ප්‍රෙශර් එක වැඩි වෙන්න පුළුවන්. කොහොමත් දවසට රෙඩ් බුල් කෑන් දෙකකට වඩා ගන්න හොඳත් නෑ...Redbull ekak berpan
බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
siravatama ?