ඊයේ පොඩ්ඩක් ගැහුවා.ඇඟට අමාරුයි

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,893
    113
    ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,893
    113
    සීමාවකට බීපන් බන්
    මට නම් අප්පිරියයි ඔහොම බොන්න
    තැබිලි බීපන් ගෙඩි 2 වත්
    දෙහි ඔරේන්ජ් හදල බීපන්
    පාන් කාපන් අරක්කු උරන්න
    thanks ban.. sirawata beer ekak wage beela chill eke hitiya nam iwarai kiyala hithenawa
     
    • Like
    Reactions: Cenon

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊයේ නසරානී වෙන්න බිව්වා බන්.. බෝතල් 5යි.. අද පට්ට ඇඟට අමාරුයි.. මැරිලා වගේ.. නිදා ගන්නත් බෑ ගෙදරින් බැනුම් එහෙම උනොත්.. උදේට කෑවෙත් නෑ.. recover වෙන්න මොකද බන් කරන්න ඕනේ..? බොන එකත් එපා වෙනවා බන්... අම්මපා.. ආයේ නම් කටේ තියන්නේ නෑ..

    ඕකට කරපන් මෙහෙම. වතුර ලීටරයක් විතර එක පාර බීපන්. සිතල වතුර් නම් හොද. හෝ කුල කරපු තැබිලි තමා හොදම. එකෙන් වකුගඩු වල ක්‍රියාව වැඩි කරලා තොගේ අක්මාවේ ඉතුරු වෙලා තියන ඇල්කොහොල් ටික පෙරලා දානවා.
    පමසියේ තියනවා ඩෙක්සෝස් කියලා සිනි එකක් . එකෙන් වයිල් දෙකක් ගහපන්. එකෙන් ඇගට පන එනවා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕක ඉතින් බස්සන්න බෑ ඔය ගානට බිව්වම.. කොහොමත් අද දවසම යයි රිකවර් වෙන්න..පුළුවන් තරම් වතුර බීපන් ඒත් වැඩක් නෑ විජලනය වෙන එක වත් නවතියි නෙ..බොනකොට බීපන් ගානට. මගේ නම් ලිමිට් එක යාන්තම් වෙරි වෙන ගාන.. දිව පැටලෙන ඇස් පියවෙන කලන්තෙ හැදෙන ගානට බිව්වම චොර.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Redbull ekak berpan
    අරක්කු සැර බස්සන්න රෙඩ්බුල් බොන එක අනුමත කරන්නෙ නෑ...අරක්කු වල ආදීනව ඉක්මන් වීමට ප්‍රබල සාදකයක් වෙනවා රෙඩ්බුල්. රෙඩ්බුල් කියන්නෙ ශක්ති ජනක පානයක්. අපේ ඇඩ්‍රි නලින් හෝමෝන් එක උත්තේජනය වෙලා ශරීර ක්‍රියාකාරිත්වය වැඩි කිරීම වෙනවා රෙඩ්බුල් වලින්. අරක්කු වලින් වෙන්නෙ අපේ ස්නායු ආවේග ගමන් කරන වේගය අඩු වීම. ඔය දෙක එකට ඇඟට යන එක ඉතාම බයානක දේවල් වෙන්න පුලුවන්. ප්‍රෙශර් එක වැඩි වෙන්න පුළුවන්. කොහොමත් දවසට රෙඩ් බුල් කෑන් දෙකකට වඩා ගන්න හොඳත් නෑ...

    අරක්කු සැර බස්සන්න හොදම එක වතුර.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,996
    113
    මාත් ඉස්සර හෙනට බිව්ව..දැන් නම් බොන්න බෑ..අඩු ගානෙ බියර් ඵකක්වත් බොන්න හිතෙන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Solo Rider

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    1620721014043.png


    onna okak aran beepan. pharmacy wala thiyenawa.wade hari
     
    • Like
    Reactions: ACHIK