ඊයේ පොලේ ගිය උන් කෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    පට්ට ලාබයි නේ ආයෙත් 2020 ට ගියා වගේ හැගීමක් ආවේ. මිනිස්සුත් පිරිලා හැමෝම සතුටින් බඩු මළු පුරවන් යනවා.

    කැරට් 500 ම 120
    අලුකෙසෙල් 500 ම 80
    බතල කිලෝ 1 ක් 100යි
    කොහිල 500 ක් 60

    වට්ටකා බෝංචි වල නම් මිල වෙනසක් නැ. නුවරඑළියේ ඒවා same price but කැරට් අඩුයි.

    මට හිතෙන්නේ නත්තල් නිසා ක්‍රිත්තියානි මුලදර්ම සංවිදානයකින් ආර්ථික මද්‍යස්ථාන වලට ගිහින් සල්ලි දීලා මිල පාලනයක් කරලා දවසකට හරි. ඇත්තටම හොදයි. ආමේන් 🙏
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කැරට් 500 ම 120
    අලුකෙසෙල් 500 ම 80
    බතල කිලෝ 1 ක් 100යි
    කොහිල 500 ක් 60
    ආච්චිගේ රෙද්ද 🥲

    ඕකෙ 500, 250 කරාම මෙහෙ ගණන් එන්නෙ

    ඒවත් මිරිස් තැම්බිලා, එළවලු තෙමාගෙන ගේන්නෙ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ආච්චිගේ රෙද්ද 🥲

    ඕකෙ 500, 250 කරාම මෙහෙ ගණන් එන්නෙ

    ඒවත් මිරිස් තැම්බිලා, එළවලු තෙමාගෙන ගේන්නෙ
    අම්මපා බන්. කුරුණෑගල පොලේ ගියපු උන් නැද්ද ඊයේ දවසේ?

    Ubata track bn
    සිරා කතාවක් කිව්වේ
     
    • Haha
    Reactions: kasun090354t

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    පට්ට ලාබයි නේ ආයෙත් 2020 ට ගියා වගේ හැගීමක් ආවේ. මිනිස්සුත් පිරිලා හැමෝම සතුටින් බඩු මළු පුරවන් යනවා.

    කැරට් 500 ම 120
    අලුකෙසෙල් 500 ම 80
    බතල කිලෝ 1 ක් 100යි
    කොහිල 500 ක් 60

    වට්ටකා බෝංචි වල නම් මිල වෙනසක් නැ. නුවරඑළියේ ඒවා same price but කැරට් අඩුයි.

    මට හිතෙන්නේ නත්තල් නිසා ක්‍රිත්තියානි මුලදර්ම සංවිදානයකින් ආර්ථික මද්‍යස්ථාන වලට ගිහින් සල්ලි දීලා මිල පාලනයක් කරලා දවසකට හරි. ඇත්තටම හොදයි. ආමේන් 🙏
    මචන් තවෙ උදේ පාන්දරම ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
     
    • Haha
    Reactions: Solo Rider

    $onny

    Well-known member
  • May 21, 2012
    3,234
    4,027
    113
    Math pereda elawalu genawa pulsar eke gihin. 🤗

    uba huththak kiyanawa. Rs.5000k wechcha deyak ne badu genna gihin. Ada weddi gani kiyanawa elawalu thawa poddai thiyenne kiyala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    පට්ට ලාබයි නේ ආයෙත් 2020 ට ගියා වගේ හැගීමක් ආවේ. මිනිස්සුත් පිරිලා හැමෝම සතුටින් බඩු මළු පුරවන් යනවා.

    කැරට් 500 ම 120
    අලුකෙසෙල් 500 ම 80
    බතල කිලෝ 1 ක් 100යි
    කොහිල 500 ක් 60

    වට්ටකා බෝංචි වල නම් මිල වෙනසක් නැ. නුවරඑළියේ ඒවා same price but කැරට් අඩුයි.

    මට හිතෙන්නේ නත්තල් නිසා ක්‍රිත්තියානි මුලදර්ම සංවිදානයකින් ආර්ථික මද්‍යස්ථාන වලට ගිහින් සල්ලි දීලා මිල පාලනයක් කරලා දවසකට හරි. ඇත්තටම හොදයි. ආමේන් 🙏
    කොහෙද බොල ඒ පොල? සමාන්තර ලෝකෙකද?
     
    • Haha
    Reactions: Solo Rider

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    පොල

    එ කොහෙද අනී

    අපි නන් සුප මාකට් යන්නෙ පෘට්ස්, වෙජීස් ගන්න
    niyamai sudda
    මචන් තවෙ උදේ පාන්දරම ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
    sira bro kiwwe
    Carrot 500g 120 ta koheda bung thiyanne ? :baffled::baffled:
    thiyenne newei thibune. iiye kurunegala
    Math pereda elawalu genawa pulsar eke gihin. 🤗

    uba huththak kiyanawa. Rs.5000k wechcha deyak ne badu genna gihin. Ada weddi gani kiyanawa elawalu thawa poddai thiyenne kiyala.
    ado rupiyal 2000 ta athi wenna genawa. wenadata 5000 yanawa. sirawatama patta adui. ape gani nam happy
    It's because of two consecutive holidays: Christmas and Poya Day. so, they sold veggies fruits with a low profit margin.
    oka ape genith kiwwa. meka thama seen eka
    Pukath ekkada?
    siraa kiwwe pako
    කොහෙද බොල ඒ පොල? සමාන්තර ලෝකෙකද?
    Kurunegala yako
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    sketch-1703480464943-removebg-preview.png
     
    Sen-lu

    Well-known member
  • උඹත් එතකොට කුරුණෑගල බයියෙක්ද?
    මූ හම්බන්තොට පැත්තෙනෙ (ඇඹිලිපිටියෙද කොහෙද) මයින්ද මාත්‍යා අනුගමනයකරල කුරුණෑගලින් කසාදයක් කරගෙන එහේට ගිහින්ද කොහෙද 😂

    කුරුණෑගල + දකුණ වෙනම සීන් එකක් තියෙනව
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පට්ට ලාබයි නේ ආයෙත් 2020 ට ගියා වගේ හැගීමක් ආවේ. මිනිස්සුත් පිරිලා හැමෝම සතුටින් බඩු මළු පුරවන් යනවා.

    කැරට් 500 ම 120
    අලුකෙසෙල් 500 ම 80
    බතල කිලෝ 1 ක් 100යි
    කොහිල 500 ක් 60

    වට්ටකා බෝංචි වල නම් මිල වෙනසක් නැ. නුවරඑළියේ ඒවා same price but කැරට් අඩුයි.

    මට හිතෙන්නේ නත්තල් නිසා ක්‍රිත්තියානි මුලදර්ම සංවිදානයකින් ආර්ථික මද්‍යස්ථාන වලට ගිහින් සල්ලි දීලා මිල පාලනයක් කරලා දවසකට හරි. ඇත්තටම හොදයි. ආමේන් 🙏

    ubalay patten akkara 20k aran diyan akkare 50000 gane balapathra aulak na
     
    • Haha
    Reactions: Solo Rider