පට්ට ලාබයි නේ ආයෙත් 2020 ට ගියා වගේ හැගීමක් ආවේ. මිනිස්සුත් පිරිලා හැමෝම සතුටින් බඩු මළු පුරවන් යනවා.
කැරට් 500 ම 120
අලුකෙසෙල් 500 ම 80
බතල කිලෝ 1 ක් 100යි
කොහිල 500 ක් 60
වට්ටකා බෝංචි වල නම් මිල වෙනසක් නැ. නුවරඑළියේ ඒවා same price but කැරට් අඩුයි.
මට හිතෙන්නේ නත්තල් නිසා ක්‍රිත්තියානි මුලදර්ම සංවිදානයකින් ආර්ථික මද්‍යස්ථාන වලට ගිහින් සල්ලි දීලා මිල පාලනයක් කරලා දවසකට හරි. ඇත්තටම හොදයි. ආමේන්