ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න ..
බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා![]()
අම්ම මුත්තා සිහිවෙන්න කිව්වද නැත්තන් දෙන්න එක්ක අතුරු පාරකටවත් රිංගුවද?




samaje innawa oya wage P dial... Api Tikak sarata hitiyama enne na....


