ඊයේ බස් එකෙදි...

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න .. :lol:
    බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
    අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා :lol:

    අම්ම මුත්තා සිහිවෙන්න කිව්වද නැත්තන් දෙන්න එක්ක අතුරු පාරකටවත් රිංගුවද? :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න .. :lol:
    බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
    අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා :lol:

    උබේ මූන දැක්කහම එහෙම හිතෙන්න ඇති බන්?? :lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    sirajstc උබ නේද මූට PM කලේ??? අව්ලක් නෑ මූ උබලට ආසයි :love::love:


    ඔව් ..
    උබට කියන්න ..
    මගේ ෆොටෝ එක දැකලා මේ එලකිරියේම කි දෙනෙක් මට PM කරා ද :(


    උබට ඉතින් ලොල්ලෝ ගහන එකෙක් ඕවගේ යෝජනාවක් කරන්න මිසක් PM එකක් දාලා වැඩක් නෑනේ

    හම්බයෝ හෙන ලොලු කාරයෝ. ලොල්ලෝ හොයනකොට උබව දකින්න ඇත්තේ
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න .. :lol:
    බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
    අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා :lol:
    mata ara uba dapu comment eka hoyaganna bari una ban mamath uta asai kiyala thibbe ara LKS ge thread ekakka :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් පුන්චි බො‍රැල්ලේ යද්දි දවසක් රෑ එකෙක් පස්සෙන් ඇවිත් මල්ලි මල්ලි කියලා මගේ අතින් ඇල්ලුවා ඕයි. මගේ ඇඟ සීතල වෙලා ගියා.කණ පැලෙන්න ගහන්න හිතුනා.ඒත් ඔය හරියෙම එකෙක් වැලිසර ඉස්පිරිතාලෙට යන්න අහලා සල්ලි කඩාගන්න බොරුවක් කල එකෙක් මට දෙවනි දවසෙත් ඔය බොරුව කරලා මම ඌට කෑ ගහලා බැනලා ගෙදර ගිහින් කිව්ව දවසේ අම්ම බැන්න නිසා වලි දාගන්න යන්න එපා කියලා කටයි පුකයි වහන් හයියෙන් ගියා අරූට මග ඇරෙන්න.
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Agreed

    owow dan ponz la godak innawa lankawe...oya slave island burkers king eka patte innawa niyama ponz ekenk u kellek wage,mage lagata ewilla p** wana wana giya
    MAth dekka bun oya kiyana dial eka... Kellek wagema lassanii.. eth aga patha tibba.. Baduwa wage hina we wii nalawa nalawa diwwwe ....
    Paw bun sirama lassana kollek ai manda ehema wenne
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mmm matath eka paarak ohoma seen ekak una. mama train eke footboard eke.. 5.30 patta senaga ofiz time.. eka kollek awith mage piti passen atha daala P*iya mirikanna haduwa kiyahanko.... mata 80 haaradaahata nagga.... heartbeat wadi una... man rawala baluwa... haiyen ka gahana hithune na man charter wena nisa. passe mama ethanin eha footboard ekata giya.menna mu maawa hoyaagena enawa............. mata neda ban kana palenna denna hithuna..... man tikak haiyen ahuwa ai mokadda prashne kiyala???? passe mu giya yanna.. ook une mama A/L karana kale. man ooken sahenna Maanasikawa watuna... dakina dakina Kollawa aru wage penna gaththa.... Train gaman naweththuwa..... passe kaaleth ekka hari giya.. aaye me giya awurudde seat eke waadi wela yaddi Naaki buwek magen Arawa meuwa ahagena aawa.. man dana gaththa manzz mokaatada enne kiyala.. mama THUG wage uththara dunna.. passe u Nugegodin bahala giya... :D samaje innawa oya wage P dial... Api Tikak sarata hitiyama enne na....
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :lol::lol::lol::lol::lol::lol::lol:
    පැටියා;16202630 said:
    මූද ඩයල් එක?

    376102_2571917493527_1005605547_n.jpg
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම මගේ stories ටික delete කරා ඒක ඒ තරම් අදාළ නැති නිසා. මේක gay සීන් එකක් නේ මට වුනේ හොරු සීන් එකක්.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔව් ..
    උබට කියන්න ..
    මගේ ෆොටෝ එක දැකලා මේ එලකිරියේම කි දෙනෙක් මට PM කරා ද :(

    හරියන එකෙක් සෙට් උනේ නැද්ද මචං :(
    ow habai e wage ewun podi kollonta gema denawada danna..apinan seen eka danna nisa hodai..eth podi ekekta set unoth thama case eka????:confused::confused::confused:

    උන්ටත් වැඩේ අනිප්පැත්තට උනාට මෝල් අමාරුව ඇති නෙ බං...බලපන් ඒත් ඔය වගේ වැඩකට එකෙක්කත් හොයාගන්න ලේසි වෙයිද....ලොකු උන්ට ඇම දාලා හොම්බ කට තලාගත්තම අන්තිමට ඕකුන් බය වෙනවා...ඒකනිසා අන්තිමේදී නම්මගන්න ලේසි නිසා අනුජ වගේ පොඩි උන්ව වැඩේට සෙට් කරගන්නවා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    පිස්සු පුසා;16202690 said:
    මේකේ ඉන්න හැමෝටම උන දෙයක් හරි ඊට වඩා වැඩි ඩෙයක් හරි උඹට වෙලාම තියනවා, නතිනම් උඹ කරල තියෙනව..
    අනේ නිකන් පල හිකනලෝ මෙතන කෙප්ප ඇද බාන්නේ නැතුව
    :P:P:P

    hikzzz :lol::lol:
    galle paththen jabuk saddayak awa :lol::lol: