ඊයේ බස් එකෙදි...

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ඊයෙ උදේ බස් එකෙදි මට මාර කේස් එකක් උනනේ..මම උදේ class යන්න බස් එකක එල්ලුනා..ටිකක් සෙනගත් හිටියා..මාත් දොර කිට්ටුව වගෙ තමා අල්ලගෙන හිටියේ...මාත් ඉතින් උදේ ඔෆිස් යන අක්කලා,class යන නOගිලා එහෙම බල බල වටේ සිරි නරඹ නරඹ ගියා..බහින්න place එකත් ටික ටික ලOවෙවි තිබ්බෙ..දෙතුන පාරක් කාගෙ හරි අතක් මගෙ අතෙත් ගැවුනා වගෙ..සෙනගත් හිටිය නිසා ඔක සාමාන්ය දෙයක් නිසා වැඩිය ගනන් ගත්තේ නෑ..මම දොර ගාව සිට් එකක් ගාව අල්ලගෙන හිටියෙ..ටික වෙලවකින් කවුරු හරි මගෙ අත අතගනවා වගෙ මීටර් උනා...මාත් එක පාරට උඩ ගියා උදෙන්ම පිනක් වත් පහල වෙන්න යනවද කියලා..:shocked::shocked::shocked:.මත් බැලුව ලස්සන කැල්ලක් වත්ද කියලා..හු*** තමා බැලින්නන් කොල්ලෙක්..මට පොලව පලාගෙන යන්න හිතුනා..ඔෆිස් කිට් එකකුත් ඇදගත්ත 26,27 විතර පොරක්.හැබැය් උට p dial ලුක් එකකුත් නැහැ.මට මල පැන්නා 84,000ට..:angry::angry:උගෙ මුන දිහා බැලුවහම මුත් කන්න වගේ බලගෙන ඉන්නව..දතක් බඩට යන්න ඔකට එකක් දෙන්නම හිතුනා...එත් යකො මොන හෙතුවකටද උට ගහන්නේ..කොන්දට කියන්නද මු මගේ අත අතගැව කියල.chaater නෙ එහෙම කියන්න.එහා පැත්තේ ලස්සන අක්කා කෙනෙකුත් හිටියා..මම අත අරගෙන උඩින් අල්ල ගත්තා..මූ දැන් ටික ටික මගේ පැත්තට එනවා..හැබැඉ එතකොට කොන්දා එතනට ඇවිත් ticket කඩන්න ගත්තා..ඊට halt 2ක්3ක් ට පස්සේ මාත් බැස්සා කොහුවලින්..මුත් එතනින් බැහලා පාර පැනලා ගියා..

    බැස්ස වෙලාවෙත් මට ඔකාගෙ කන අතගාන්න හිතුනා..උදේ පාන්දරම සෙනග මැද්දේ දවසම චා කරගන්න ඔනෙ නැති නිසා නිකන් හිටියා..යකො ආසියවෙ ආශ්චර්යෙ කොල්ලෙක්ටවත් දැන් පාරෙ බැහැල යන්න බැනේ...මේ වගෙ ගූ සීන් එකක් උනොත් කරන්න හොදම මොකක්ද??:confused::confused:බස් එකෙදි උබලට උනොත් මොකො කරන්නේ???:shocked::shocked::shocked:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    owow dan ponz la godak innawa lankawe...oya slave island burkers king eka patte innawa niyama ponz ekenk u kellek wage,mage lagata ewilla p** wana wana giya
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මටත් 2004 ඩි නුවර කොලබ බස් එකකදී ඔහොම එකෙක් අත අට ගාන්න ආවා දුන්න හෝම්බටම.
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ගහපන් බන් කනේ පාරක් ඔය වගේ පොන්නයොන්ට :D

    gahannan puluwan ban..eth u mawa athagawa kiwwoth mamane ethakota ponz wenne.:rolleyes::rolleyes:..kellek kollekta jack seen walata gahuwanan nondi na bus wala onetharan wenne..eth kolu seen walata bus wala gahagannawanan dakalama na..issara wage neme ban dan lankawe gay percentage eka sahena wadi wela wage..pissu hadenawa..:yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මූද ඩයල් එක?

    376102_2571917493527_1005605547_n.jpg
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    paw ban unge pawata kellonta hitha yanne nane. apita un gana hithena widiyata ne unta kello gana hithanne ? balapan ese mese karumayak newe
    wena kawruth dakala apith chow wenna kalin maga arala yana eka thamai hoda
    mamath dawasak galu enna highway bus eke naggama ekek kathaa kara lagin wadi wenna...dakkama theruna p porak thamai kiyala...ekanisa nodakka wage giya
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න .. :lol:
    බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
    අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා :lol:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    පැටියා;16202630 said:
    මූද ඩයල් එක?

    376102_2571917493527_1005605547_n.jpg

    adoo ,,,muu wagemai ban..habai kondenan tikak kapala hitiye...ado sirawata muuda manda ban..face cut ekanan okamai..:yes::yes::yes:..muu kohuwala paththeda dannane inne????? LOL ;);););););););););););)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න .. :lol:
    බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
    අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා :lol:

    :yes::yes:
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    paw ban unge pawata kellonta hitha yanne nane. apita un gana hithena widiyata ne unta kello gana hithanne ? balapan ese mese karumayak newe
    wena kawruth dakala apith chow wenna kalin maga arala yana eka thamai hoda
    mamath dawasak galu enna highway bus eke naggama ekek kathaa kara lagin wadi wenna...dakkama theruna p porak thamai kiyala...ekanisa nodakka wage giya

    ow ban..uuu habai mata set une bahinna halt 3k,4k kalin nisa wadiya loku seen ekak giye na..anika ude pandarama dawasama chaa wenawane ban oya wage seen wenakota...
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    habai ehema nathi normal podi kollonwa oya paththata polambawa ganna hadana ewntanan denna ona homba kata kudu wenna

    ow habai e wage ewun podi kollonta gema denawada danna..apinan seen eka danna nisa hodai..eth podi ekekta set unoth thama case eka????:confused::confused::confused:
     
    ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න .. :lol:
    බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
    අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා :lol:
    මේකේ ඉන්න හැමෝටම උන දෙයක් හරි ඊට වඩා වැඩි ඩෙයක් හරි උඹට වෙලාම තියනවා, නතිනම් උඹ කරල තියෙනව..
    අනේ නිකන් පල හිකනලෝ මෙතන කෙප්ප ඇද බාන්නේ නැතුව
    :P:P:P