ඊයෙ උදේ බස් එකෙදි මට මාර කේස් එකක් උනනේ..මම උදේ class යන්න බස් එකක එල්ලුනා..ටිකක් සෙනගත් හිටියා..මාත් දොර කිට්ටුව වගෙ තමා අල්ලගෙන හිටියේ...මාත් ඉතින් උදේ ඔෆිස් යන අක්කලා,class යන නOගිලා එහෙම බල බල වටේ සිරි නරඹ නරඹ ගියා..බහින්න place එකත් ටික ටික ලOවෙවි තිබ්බෙ..දෙතුන පාරක් කාගෙ හරි අතක් මගෙ අතෙත් ගැවුනා වගෙ..සෙනගත් හිටිය නිසා ඔක සාමාන්‍ය දෙයක් නිසා වැඩිය ගනන් ගත්තේ නෑ..මම දොර ගාව සිට් එකක් ගාව අල්ලගෙන හිටියෙ..ටික වෙලවකින් කවුරු හරි මගෙ අත අතගනවා වගෙ මීටර් උනා...මාත් එක පාරට උඩ ගියා උදෙන්ම පිනක් වත් පහල වෙන්න යනවද කියලා..

.මත් බැලුව ලස්සන කැල්ලක් වත්ද කියලා..හු*** තමා බැලින්නන් කොල්ලෙක්..මට පොලව පලාගෙන යන්න හිතුනා..ඔෆිස් කිට් එකකුත් ඇදගත්ත 26,27 විතර පොරක්.හැබැය් උට p dial ලුක් එකකුත් නැහැ.මට මල පැන්නා 84,000ට..
උගෙ මුන දිහා බැලුවහම මුත් කන්න වගේ බලගෙන ඉන්නව..දතක් බඩට යන්න ඔකට එකක් දෙන්නම හිතුනා...එත් යකො මොන හෙතුවකටද උට ගහන්නේ..කොන්දට කියන්නද මු මගේ අත අතගැව කියල.chaater නෙ එහෙම කියන්න.එහා පැත්තේ ලස්සන අක්කා කෙනෙකුත් හිටියා..මම අත අරගෙන උඩින් අල්ල ගත්තා..මූ දැන් ටික ටික මගේ පැත්තට එනවා..හැබැඉ එතකොට කොන්දා එතනට ඇවිත් ticket කඩන්න ගත්තා..ඊට halt 2ක්3ක් ට පස්සේ මාත් බැස්සා කොහුවලින්..මුත් එතනින් බැහලා පාර පැනලා ගියා..
බැස්ස වෙලාවෙත් මට ඔකාගෙ කන අතගාන්න හිතුනා..උදේ පාන්දරම සෙනග මැද්දේ දවසම චා කරගන්න ඔනෙ නැති නිසා නිකන් හිටියා..යකො ආසියවෙ ආශ්චර්යෙ කොල්ලෙක්ටවත් දැන් පාරෙ බැහැල යන්න බැනේ...මේ වගෙ ගූ සීන් එකක් උනොත් කරන්න හොදම මොකක්ද??
බස් එකෙදි උබලට උනොත් මොකො කරන්නේ???




.මත් බැලුව ලස්සන කැල්ලක් වත්ද කියලා..හු*** තමා බැලින්නන් කොල්ලෙක්..මට පොලව පලාගෙන යන්න හිතුනා..ඔෆිස් කිට් එකකුත් ඇදගත්ත 26,27 විතර පොරක්.හැබැය් උට p dial ලුක් එකකුත් නැහැ.මට මල පැන්නා 84,000ට..
උගෙ මුන දිහා බැලුවහම මුත් කන්න වගේ බලගෙන ඉන්නව..දතක් බඩට යන්න ඔකට එකක් දෙන්නම හිතුනා...එත් යකො මොන හෙතුවකටද උට ගහන්නේ..කොන්දට කියන්නද මු මගේ අත අතගැව කියල.chaater නෙ එහෙම කියන්න.එහා පැත්තේ ලස්සන අක්කා කෙනෙකුත් හිටියා..මම අත අරගෙන උඩින් අල්ල ගත්තා..මූ දැන් ටික ටික මගේ පැත්තට එනවා..හැබැඉ එතකොට කොන්දා එතනට ඇවිත් ticket කඩන්න ගත්තා..ඊට halt 2ක්3ක් ට පස්සේ මාත් බැස්සා කොහුවලින්..මුත් එතනින් බැහලා පාර පැනලා ගියා..බැස්ස වෙලාවෙත් මට ඔකාගෙ කන අතගාන්න හිතුනා..උදේ පාන්දරම සෙනග මැද්දේ දවසම චා කරගන්න ඔනෙ නැති නිසා නිකන් හිටියා..යකො ආසියවෙ ආශ්චර්යෙ කොල්ලෙක්ටවත් දැන් පාරෙ බැහැල යන්න බැනේ...මේ වගෙ ගූ සීන් එකක් උනොත් කරන්න හොදම මොකක්ද??

බස් එකෙදි උබලට උනොත් මොකො කරන්නේ???









