




මටත් ඔහොම case 1ක් උනා මචන්.පාන්දර 5.30 ට වගේ බණ්ඩාරවෙල හරියේදී.කරපු පුද්ගලයා කව්ද කියන එක මෙතන කියන එක හරි නැහැ බන්.දෙපාරක් තුන් පාරක් මම රැව්ව.පස්සේ පොර බැස්ස හෝල්ට් එකේ






, දැන් ලංකාව ගැන කලකිරිලා ඉන්නේ 


මටත් ඔයවගේ සිද්ධියක් වෙලා තියෙනව.
ඒ වෙලාවට අපි මහ හයියෙන් කෑගැහුවොත් අපිව නෝන්ඩි වෙනව.
අඳුරන අයත් ඉන්නව ඒ අයත් දැනගන්නව.
සමහර අය හිතයි ඒ වෙද්දිත් අරූ අපිට මොනාහරි කරල කියල
ඒකෙ නෝන්ඩියත් අපිට.
කනපැලෙන්න දෙන්න හිතුනත් එතනින් මාරු වෙලා යනව මම නම්![]()


hayyu salli
lollek set una bus ekaka yaddi ape kollekta,,uge atin allanaway eka gema,,api dim wela balan innawa me mokadda yako me wenne kiyala
api issarahata gya aruwa dala![]()





monawa unath pawne..
egollan hithena widihai attractive kama nisa.
Obata hithana hariyana lesa kellek set unoth oba nikan idividia, samaharak aya gihin katha karanna balanawa..
Hodama eka thamai thamunge akamatta kiana eka, Thamun nikan boru scene danne nethuwa, Sorry Ayee, Sorry Malli mama owa walata kemeti nehe kiala kiwwoth, wena mokakwath karanne nehene, nikan uda balagena hitiyoth nikanma set wenawa.
Hamooma minissu eka nisa hamooma respect karanne one egoollange liking ekata.


..uta ochchara onenenan number eka illuwanan denawane.passe hemita talk karaganna...



ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න ..
බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා![]()

යකෝ සභාපති වෙච්ච උබටත් නිදහසේ යන්න නැතිද ගැමුණුවෝ
me nama den wenas karanna beha banme nama den wenas karanna beha ban

