ඊයේ සම්පත් කමර්ෂල් බැංකු දෙකට ගියා එකක කාඩ් එක එක්පයර් වෙලා ගන්න. අනිකේ අක්ව්න්ට් එකට කාඩ් එකක් ගන්න. අර විදේශ මුදල් සම්බන්ද සෙක්ෂන් එකට ඇගිල්ල ගහන්න බැ . පස්සේ මාත් එතන හිටි කෙල්ලෙක් එක්ක කතා කළා.ඒකිගේ හස්බෝන්ඩ් සෙමිනා එකකට රට යන්න එකී යුරෝ 2000 ක් ගන්න සහ ෆික්ස් ඩිපොසිට් එක ක්ලෝස් කරලා සල්ලි ගන්න ඇවිත් තියෙන්නේ. ඒකිව දැම්මා මැනේජර් ලගට. ඒ කතාව නම් ඇහුනේ නැ . පසේ ඒකි එලියට අවාම මම ශේප් එකේ ටෝක් කළා . ඒකිට කියල හස්බන්ඩ් ගේ පාස්පෝට් එකයි විසිට් එකේ අයිටනරි ලිස්ට් , වියදම් යන විදිහ පෙන්නන බුකින්ග් අනන් මනං එක්ක මන්ජර් ට රික්වෙස්ට් කරන්න කියල . ආ වැදගත් දේ එකී සම්පත් එකෙන් රික්වෙස්ට් කරලා 4000 ක් එක රිජෙක්ට් වෙලා.
ඊට පස්සේ මම ගිහින් ඇහුවා 4300 ක් ගන්න ඕනේ මම ටුවරිස්ට් යන්න ඉන්නේ කියල. පස්සේ පොර මගේ අකව්න්ට් එක චෙක් කරලා මට රික්වෙස්ට් එකක් දාන්න ලැබෙයි කිව්වා බොහෝ දුරට. යකෝ අරකිට 2000 ට එහෙම කියලා නැනේ. ඒකිට ෂුවර් නැති සින් එකෙන් කතා කරලා තියෙන්නේ. හැබැයි මට 100% ෂුවර් එකී 5M වඩා ෆික්ස් එකක් තිබ්බා. එකී එක ක්ලෝස් කල නිසා කෙලියද දන්නේ නැ. මම සාමන්යෙන් තැනකට ගියාම හොරෙන් අහං ඉන්න සිරිතක් නැ . ඒ උනාට එකී මට එහා පැත්තේ කව්න්ටරේ ඉගෙන මම කිව එකේ මෙහා පුටුවේ . එකී යුරෝ මාරු කරන්න ඕනේ කියන එක මට ඇහුනා. එතන ඉදන් මම අහං හිටියේ.
මම හිතන දේ තමා උබලට ඩොලර් හරි යුරෝ හරි ඕනේ නම් ලොකු ගානක් නැතුව 1000 ක් වගේ රික්වෙස්ට් කළා නම් අනිවා සෙට් වෙනවා. ඒ වගේම තියන සේවින්ග්ස් ඇදලා ඒවා ඩොලර් කරන්න යන්න එපා. එහෙම කලාම අනිවා කෙස් එකක් එනවා. මට පෙන්නේ අර ලේඩි ට කෙස් එකක් ඇදුනේ එකයි.