ඊයේ බෙල්ලේ අමාරුවට ලෙඩෙක් ආව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    උදේ හැමදාම නැගිටිනකොට තද බෙල්ල කැක්කුමක් තියෙන ලෙඩෙක් ආව
    ඉතින් මුලින්ම පොඩි විස්තරයක් අහල, X-Ray එකක් ගන්න යැවුවා


    X-Ray එක ආවම බැලුවම තමයි අමාරුව එන්නේ කොහෙන්ද කියල හිතුනේ.

    ඔයාලට මේ එක දැක්කම හිතෙන විදිහට මේ ලෙඩා කුමක් කළහොත් හොඳද බෙල්ලේ අමාරුව අඩු කරගන්න



    HPCx-fhbQAAms3w
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මටත් එහෙම සින් එකක් තියෙනවා .උගුර ,දිවත් වේලිලා වගේ වෙනවා