Y did u make username like mine?nodanna un ekka bonne na kiyala bila thiyenneth nodanna un ekkane. anika ubata awulak na kiwwata ube kathawenma terenawa un set set una eka ubarta awual kiyala










Setwela koththuwak kamuda.Mata nam itin elakiri mituro tika innawa level ekata asraya karanna
පට්ට කතාව. හැම වැඩේම වැරදි හොය හොය නොහොඳ නෝක්කාඩු වෙන්න හේතු හොය හොය ඉන්න ගොබිලයො ටිකක් ඉන්නවා. ආත්මාර්ථකාමීකමයි, පුහු මාන්නෙයි තමයි ඉතින්.යාළුවො දෙන්නෙක් හෝටලේකට ගියාලු උදේට කන්න. දෙන්න කතා උනාලු ඉඳි ආප්පයි මාලුයි කන්න. මාළු දෙකක් ගෙන්නගන්න සල්ලි මදි වගේ නිසා ඉඳි ආප්පයි මාළු එකකුයි ඕඩර් කරාලු. වේටර් කෑම ටික ගෙනල්ලා මේසෙන් තියල ගියාට පස්සෙ එක යාලුවෙක් මාළු කෑල්ල දෙකට කාලා එක කෑල්ලක් උගේ පිගානට දා ගත්තලු. උගේ එකට දාගත්ත එක ටිකක් ලොකුවට කැඩිලා තියෙන්නෙ. එතකොට අනිත් එකා දොස් කිවුවලු 'දැන් ඔය කරපු වැඩේ හරිද කියල. එතකොට ලොකු මාළු කෑල්ල දා ගත්ත එකා ඇහුවලු දැන් උඹ ඉස්සෙල්ලා බෙදාගත්තනම් ගන්නෙ මොන මාළු කෑල්ලද කියල. එතකොට ඌ කිවුවලු මම ගත්තනම් ගන්නෙ පොඩි එක කියල. එතකොට අරූ කියනවලු ඉතින් දැනුත් උඹට ඔය පොඩි එක හම්බවෙලා තියෙන්නෙ මොකද්ද අවුල, කටවහන් කාපන් කියලා.
උඹ පෞද්ගලිකව දන්නේ නැති කිසිම කෙනෙක් එක්ක බොන්න යන්නේ නැති එක උඹේ ප්රතිපත්තියක්නම්, ඌ උඹට බොන්නත් කතා කරනම්.. උඹ "අනේ මචෝ බෑ.. ඔයාලා සෙට් වෙන්න කියලා" මග ඇරියනම්. ඌ වෙන මොනවද එතන කරන්න තිබුනේ?
Setwela koththuwak kamuda.
Ubagaane
උබ බිල ගෙවපන් ඈkamu ban.... ubalay border ekata enawa lagadima awilla yanna

උබ බිල ගෙවපන් ඈ![]()
Nangiyek innwa neda?Hari ban mama gewannam
Uba hituwada pol kadana nisa mata salli na kiyala![]()
Nangiyek innwa neda?
Eyawath ekka Enna
nuwara paththa pennala ynna
Nangi marry karala lamay innawa
Ubata nangila nadda ban