ඊයේ මැච් එකේ ටක්කෙටම හරි ගිය Malinga ගේ ආනාවැකිය.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉන්නකන් ඌව ඩිමාන්ඩ් කරගෙන පොරටෝක් දීලා දීලා , දැන් ගනන් නොගෙන ඉද්දි නාහින් අඬනවා T20 ස්කොඩ් එකට කතා කලේ නැහැයි කියලා වල්‍ඩ් කප් එකට.

     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදයෙ වගේ නෙ බම් පේන්නෙ... 😂
    අවිශ්ක, Backfoot punch
    මිනෝද්, Backfoot defence
    මට තේරුණ විදිහට හොඳේ...

    උඩ පොඩි වෙනසක් කල, ශොට් ගැන දන්නෙ නැති @yapa100 වගේ උන්ට වීඩියෝ එක දැම්මෙ බලන්න.

     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදය්ර්ර් වගේ නෙ බම් පේන්නෙ... 😂
    ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    දෙකම ස්ලිප්

    මාර වැඩේ මාලිංගට උනේ. ඇයි හිටියෙ ඌට වඩා එකෙක් නෑ වගේනේ. ඌ නැත්නම් බෑ වගේනේ
    ඌ නැත්නම් බෑ තමයි බන් මුම්බායි ඉන්දියන් එකට...
    ------ Post added on Sep 5, 2021 at 10:05 AM
     
    • Like
    • Love
    Reactions: Martin and HAneo

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43

    Eth machan Avishka out wenne front leg gahala newei...malinga kiyala thiyenne front eke gahala edge wela out wenawa kiyala.. eth ehema newei wune

    අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදයෙ වගේ නෙ බම් පේන්නෙ... 😂
    අවිශ්ක, Backfoot punch
    මිනෝද්, Backfoot defence
    මට තේරුණ විදිහට හොඳේ...

    උඩ පොඩි වෙනසක් කල, ශොට් ගැන දන්නෙ නැති @yapa100 වගේ උන්ට වීඩියෝ එක දැම්මෙ බලන්න.


    Agreed
    ------ Post added on Sep 5, 2021 at 10:09 AM
     
    • Like
    Reactions: TheNotoriousMMA

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදයෙ වගේ නෙ බම් පේන්නෙ... 😂
    අවිශ්ක, Backfoot punch
    මිනෝද්, Backfoot defence
    මට තේරුණ විදිහට හොඳේ...

    උඩ පොඩි වෙනසක් කල, ශොට් ගැන දන්නෙ නැති @yapa100 වගේ උන්ට වීඩියෝ එක දැම්මෙ බලන්න.


    ඔව් backfoot ගැහුවේ. අවුරුදු 20 පනිනකන් වැල්ලේ ක්‍රිකට් ගහපු උන් දන්න ක්‍රිකට්. වැලේ වැල් නැතිවෙලා දැන් යූටියුබ් එකෙන් ක්‍රිකට් උගන්වනවා 😂
     
    • Like
    Reactions: Dexter011

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    lol............
    team එකේ ගහන කාලෙවත් ඔය විදියට අනිත් teamවල බැටාලව analyse කලේ නැතුව ඇති. උන් එල්ලගෙන ගැහුවත් හිනා මූඩ් එක දාගෙන හිටිය.......
    ඌ හොඳ හිටපු bowler කෙනෙක්. ඒක හරි..........
    analyse කරන්නම ඕනනම් කරන්න ඕන අනිත් team එකේ උන් ගැන. උන්ව out කරගන්න මොනාද කරන්න ඕන කියල. නැතුව තමන්ගෙ උන් out වෙන්න පුළුවන් විධි නෙමි........
    ඔය කරන දෙයින් වෙන්නෙ අපේ උන්ගෙ මානසිකත්වේ කඩන වැටෙන එක විතරයි.......
    අඩු ගානෙ අපේ fast bowlersලට කියල දීපන්කො ඊළඟ match එකේ malan කඩාගන්න හොඳ විධියක්?.......
    අන්න එහෙම කරනවානම් අපිත් හොඳ කියනවා මාලිංගට........
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද
    පොන්ස් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් වගේම බැක්ෆුට් ඩිෆෙන්ස් කියලා ජාතියකුත් තියෙනවා. ගල්දෙක විකට් එකට තියන් පොල්පිති කෑල්ලෙන් ක්‍රිකට් ගහපු ගං කබරයෝ එව්වා දන්නේ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,344
    113
    එකමත් එක රටක
    ඕක කොහෙද බන් හරිගියේ ??
    අවිශ්ක අවුට් වෙන්නේ ඉදිරිපාදේ defence කරන්න ගිහින් නෙවෙයි , ඒ බොලේ just short එකකුත් නෙවෙයි. ඉනට ටිකක් පහලින් එන්නේ .
    ඌ පසුපාදේ defence කරන්නේ. :rofl:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    @yapa100 ඕයි දන්න පොලිටික්ස් ත්‍රෙඩ් එකක් දාන් හිටපන් බං නොදන්න කර්මාන්ත කරන්න ගිහින් ඇනගන්නේ නැතිව.
     
    • Like
    Reactions: BLJboss

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද
    ෆෝවඩ් ඩිෆෙන්ස්, බැක්ෆුට් ඩිෆෙන්ස් කියල දෙකක් තියෙනවා... උඹ නම් එල්ලෙ ගහපු එක්ක් වගේ...


    සමහර මේකෙ හෙන පොරවල් කියල හිතන් ඉන්න උන් න්ම් බන්, පොඩ්ඩක් දෙයක් හොයලා බලන්නෙ නෑ..ඉතින් හිතපන් උන්ගෙ අනික් දේවල් ගැන අදහස් උනත් ඔය වගේ.. මාලිංග කියපු එකේ වරදක් නෑ... හැබැයි උන් දෙන්නම අවුට් උනේ ඒ විදිහට නෙමෙයි. මාලිංග පට්ටම ගේම් රීඩර් කෙනෙක් ඒකෙ දෙකක් නෑ..
    ------ Post added on Sep 5, 2021 at 1:34 PM
     
    • Like
    Reactions: Mr.Sawyer

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,870
    113
    Gedara
    අවිශ්ක ඉස්සරහට ඇවිල්ලා බැක් ෆුට් ඩෙෆෙන්ස් එකක් ගහන්නෙ බෝලර්ස් බැක් ඔෆ් අ ලෙන්ට්ත් බෝල් කරන්නෙ.
    ටූ මයින්ඩ්ස් වලින් අවිශ්ක ඒ බෝලෙට ෆේස් කලේ. කොහොමහරි බැක් ෆුට් ඩෙෆෙන්ස් එකෙන් අවුට් උනේ
     
    • Love
    Reactions: incest_cult