ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්දඅවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදය්ර්ර් වගේ නෙ බම් පේන්නෙ...![]()
ඌ නැත්නම් බෑ තමයි බන් මුම්බායි ඉන්දියන් එකට...මාර වැඩේ මාලිංගට උනේ. ඇයි හිටියෙ ඌට වඩා එකෙක් නෑ වගේනේ. ඌ නැත්නම් බෑ වගේනේ
අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදයෙ වගේ නෙ බම් පේන්නෙ...
අවිශ්ක, Backfoot punch
මිනෝද්, Backfoot defence
මට තේරුණ විදිහට හොඳේ...
උඩ පොඩි වෙනසක් කල, ශොට් ගැන දන්නෙ නැති @yapa100 වගේ උන්ට වීඩියෝ එක දැම්මෙ බලන්න.
දෙකම ස්ලිප්
ඌ නැත්නම් බෑ තමයි බන් මුම්බායි ඉන්දියන් එකට...
------ Post added on Sep 5, 2021 at 10:05 AM
Backfoot defence kiyanne defence ekak nemeda?ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද
අවුට් උන ශොට් දෙක ඉදිරි පාදයේ සෙල්ලම් කලා කියලා ශුවර්ද? මට නම් පසු පාදයෙ වගේ නෙ බම් පේන්නෙ...
අවිශ්ක, Backfoot punch
මිනෝද්, Backfoot defence
මට තේරුණ විදිහට හොඳේ...
උඩ පොඩි වෙනසක් කල, ශොට් ගැන දන්නෙ නැති @yapa100 වගේ උන්ට වීඩියෝ එක දැම්මෙ බලන්න.
පොන්ස් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් වගේම බැක්ෆුට් ඩිෆෙන්ස් කියලා ජාතියකුත් තියෙනවා. ගල්දෙක විකට් එකට තියන් පොල්පිති කෑල්ලෙන් ක්‍රිකට් ගහපු ගං කබරයෝ එව්වා දන්නේ නෑ.ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද

ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද
ෆෝවඩ් ඩිෆෙන්ස්, බැක්ෆුට් ඩිෆෙන්ස් කියල දෙකක් තියෙනවා... උඹ නම් එල්ලෙ ගහපු එක්ක් වගේ...ඩිෆෙන්ඩ් කරන එක කොමද පසු පාදයෙන් වෙන්නේ. ආසාවට ක්‍රිකට් ගහලා නැද්ද