ඊයේ මැච් එකේ lbw

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1627142606687.jpg

    Mokakda ane me une??? Not out dunne ai?
     
    • Like
    Reactions: Ozone4

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    ඉම්පැක්ට් එක අවුට්සයිඩ් (බෝලෙ කකුලේ වදින තැන )
    බෝලේ කකුලේ වදිද්දි කකුලෙන් ව්කට් එක කවර් වෙලා නැ...


    ඉම්පැක්ට් එක අවුට්සයිඩ් නම්, ඉස්සරහට බෝලෙ යවලා බලන්නෙත් නැ බන්..
    පිස්සු නැටුවා නෙහ් ඊයෙ..
     
    • Like
    Reactions: dilsh7 and Ozone4

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,595
    113
    Piliyandala
    Pitching outside nam wena review waladi ethanin ehaata balanne naa ban

    Umpire on screen dammala kiyanava result eka


    methana ball tracking eka impact in line wicket hitting wenakanma dunnama ithin apith udapanna pitiching outside eka amatha welaa
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    shot එකක් play කලා නම් impact outside notout.

    ඊට අමතරව impact එක wicket එකේ ඉදන් 2.5 (3 ද මන්දා. වෙනස් උනා ඕක) m වලට වඩා වැඩි නම් umpire's call
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,290
    113
    එකමත් එක රටක
    Pitching outside nam wena review waladi ethanin ehaata balanne naa ban
    pitching outside the offstump වෙන්න පුලුවන් බන්. impact එක අවුල ඔතන. අරූ පාරක් ගහනවා නේ. ගැහුවේ නැත්නම් ඒක අවුලකුත් නෑ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,595
    113
    Piliyandala
    pitching outside the offstump වෙන්න පුලුවන් බන්. impact එක අවුල ඔතන. අරූ පාරක් ගහනවා නේ. ගැහුවේ නැත්නම් ඒක අවුලකුත් නෑ

    Pitching outside off valid මචන්
    Impact outside off when shot is not played is also valid
    Thanks machan niwaradi karaata
     
    • Like
    Reactions: dilann and Gaash

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Technically out neh...?

    Impact outside unath ball eka wicket ekata yanawanam out nodee inna hethuwak nane...

    Ball tracker eke path eka ganna puluwan kama thiyenakota ai ohoma boruwata natanne..time to update DRS
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1) Leg side eken pitching out side ut out da machan impact inside onot?
    2) umpire not out dunnot , third umpire out denawada uda situation ekedima?
    1. Pitching outside leg is not out in any scenario.
    2. Impact outside off නම් ශොට් එකක් ගැහුව නම් නොට් අවුට් - ඔන් ෆීල්ඩ් අම්පයර් කෝල් එක අදාල නෑ.
    3. impact more than 2.5m from wicket නම්
    a) impact within wicket line
    b) impact outside off and batsmen didn't play a shot
    scenario 2 දි ඔන් ෆීල්ඩ් අම්පයර් කෝල් එක සලකනවා.