ඊයේ මැල්කම් රංජිත්ගේ ටෝක්ස් එක දැක්කද?
එයත් එන්නේ සිංහල අබවුද්ද සංවිදාන වලට කෙලින්න නේද? කතෝලික ආගමට බලෙන් හරවා ගන්න මුලදර්මවාදී ආයතන කොච්චර තියනවද ලංකාවේ ? ඒවා පෙන්නේ නැද්ද?
බම්බුවක් ද කියන්නේ
ජාතිවාදී, ආගම්වාදී පක්ෂ තහනම් කල යුතුයි.. – අගරදගුරු
January 12, 2016 at 8:40 am | lanka C news
ජාතිවාදී ආගම්වාදී දේශපාලන පක්ෂ තහනම් කළ යුතු යයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන් පවසයි.
‘ඥානාර්ථ ප්රදීපය’ පුවත්පතේ 150 සංවත්සරය වෙනුවෙන් පැවති කොළඹ උත්සවයකදී උන්වහන්සේ කාදිනල්තුමන් මෙසේ කියා සිටියේය.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මෙම උත්සවයේ ප්රධාන ආරාධිතයා විය.