ඊයේ මැල්කම් රංජිත්ගේ ටෝක්ස් එක දැක්කද?

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
ඊයේ මැල්කම් රංජිත්ගේ ටෝක්ස් එක දැක්කද?

එයත් එන්නේ සිංහල අබවුද්ද සංවිදාන වලට කෙලින්න නේද? කතෝලික ආගමට බලෙන් හරවා ගන්න මුලදර්මවාදී ආයතන කොච්චර තියනවද ලංකාවේ ? ඒවා පෙන්නේ නැද්ද?

බම්බුවක් ද කියන්නේ


ජාතිවාදී, ආගම්වාදී පක්‍ෂ තහනම් කල යුතුයි.. – අගරදගුරු

January 12, 2016 at 8:40 am | lanka C news




ජාතිවාදී ආගම්වාදී දේශපාලන පක්ෂ තහනම් කළ යුතු යයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන් පවසයි.
‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ 150 සංවත්සරය වෙනුවෙන් පැවති කොළඹ උත්සවයකදී උන්වහන්සේ කාදිනල්තුමන් මෙසේ කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා විය.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සිරන්ති නෝනෙගේ රූ සපුවට ඇස්වහක් කටවහක් නැහැ. අවසරයි.
    එතුමියගේ ආරාධනාවෙන් ලංකාවට ආපු පාප් තුමාගේ බලයෙන් ලෙවල් එක අප්ග්‍රේඩ් කරගත්තු කාදිනල් තුමා, සිංහලේ කියන්නේ ශ්‍රී ලංකාවට කලින් කියපු නමක් බව නොදැන සිටීම කනගාටුදායකය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ක්‍රිරිස්තියන් කියන්නෙත් සිංහලනේ බන්. උන් හිතන්නේ උන් වෙනම ජාතියක් කියලද මන්ද :oo: