ඊයේ රෑ කාපු කොත්තුව (බඩ දනවා)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Yoghurt drink ekk bipan


    යෝගට් එකක් කාල ඉන්නේ බන් අඩුවක් නෑ. කෑලි මිරිස් පැකට් එකක් විතර දාල තිබ්බා. කොත්තු ගහන එකා නිවාඩු ගිහින් ඊයේ හැදුවේ සල්ලි ගන්න එකා කොත්තු..ඕක තමයි අවුල උනේ.


    ගැස්ට්‍රික් ද? ඊනෝ එකක් ගහපන්...

    එල මචං එකත් කරලා බලන්නන්.


    Iye raa sandani fernandoth cheese kottuwak kala

    Puru puru gala danawalu ude idan

    තාම නම් එහෙම උනේ නෑ බන්. මට නිකන් බඩ ගිනි ගන්නවා වගේ අවුල තියෙන්නේ.




    eeeeeya hutto

    :D





    Ay ban ban iya kiyanne

    Eyage passata oya asa nadda :(


    :lol::lol:



    සැරට දාන්න කිව්වම ගම්මිරිස් හැන්දි2ක් විතර දානව බන්, රෙද්දි පුකෙන් දුම් දානව ඇගම දනවා එහෙම උනාම.. එපා වෙනවා කොත්තු කෑමත්.. වතුර බීපන් හොදට.. අඩු වෙලා යනව...


    මිරිස් ගොඩක් තිබ්බේ බන් එකේ, මාර මිරිස් ගොඩක් තිබ්බේ මම හිතුවේ නෑ මෙච්චර දයි කියල බඩ.



    Siri ramya ekenda gaththe :)

    නෑ මචං ගෙදර ගාව එකකින් ජය බිම කියලා තියෙන්නේ නම නම්.



    pol kadana un ehma sarata one unta
    e ganata danne apith ehma kiwwama

    hodi noda gahanna kypan sara wenawa adui etakota


    එලෝ පොල් පෙනිලා ඉන්නේ බන් මට නම්




    Reta kottu kanna epa bn.ude wenakan dirawanne ne.


    කුස්සිය හදනව බන් ගෙදර උයන්න විදිහක් නෑ. එක හින්ද රැට කොත්තු ගෙනල්ල කෑවේ නැත්තම් කන්නෙම නෑ එහෙම






    :D




    Eno ekak beepan. naththam Bellacid (milk of Magnesia)

    eno එකක් ගන්න ආයේ ටවුන් යන්න වෙනවා බන් කිලෝමීටරයක් විතර. දවල් වෙලා ගිහින් ගෙන්න ගෙන බොන්න ඉන්නේ.



    Ai eke seraida

    සැර කනකොට තිබ්බේ නෑ බන් පාන්දර තමා තරු පෙනුනේ.. බඩ දාල




    Wallak bala enakota amarui bn apitat :(
    sarata one :dull:


    මිරිස් හින්ද බන් වැල බලල නෙවේ :lol:





    නෑ පට්ටම කොලිටි... රොටී ටික මික්ස් කරල වෙනව දෙනවා තඩි චිකන් කෑල්ලක් වෙනම දෙනව හොදි එක්ක... පුදුම රහ තියෙන්නේ බ්‍රො. පුලුවන් නම් කාල බලහන්කො.. 370ක් වගේ උනේ...වෙල්ලවත්තේ තියන හොදම ස්පොට්1ක් ඕක... අනිත්1 නයිවල සාශා එකේ කොත්තුව.. ඒකට නම් කෑ ගැස්සෙනවා...


    මම 250හේ කොත්තුවක් කෑවේ




    Yogurt Drink eka thama matanam,


    යෝගට් එකට නම් හරි ගියේ නෑ බන් මට






    මළ ජරාව කෑවනම් විඳවපං.


    කොත්තු බාස් නෙවේ බන් කොත්තුව ගහල තියෙන්නේ ඌ පදම දන්නේ නැති එකෙක් එකයි ඒ
     
    • Like
    Reactions: D_Mad

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    ගම්මිරිස් වලට ඔහොම වෙන්නේ නෑ බන්. කෑලි මිරිස් හරි මිරිස් කුඩු හරි දාන්න ඇති
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගම්මිරිස්
    kata danawa unaata
    eeka seethala keemak

    ඇගම දනවා
    meeka nam wennama bee
    poddak hoyala balanna gammiris kiala wena monaaw hari daanawa ethi

    Rathu miris walata nam ehema wenna puluwan
    කතාව ඇත්ත.

    දවසක් කඩේක මන් ඉද්දී කපල් එකක් කොත්තුවලක් ඕර්ඩර් කරා. උන් දෙන්නා කන්ඩ කටට ගත්තා විතරයි දෙන්නගෙම කදුලු ගලනවා අඬනවා වගේ. එහෙම කියලා විසික්කරන්න්ඩැයි වැඩ කරන එකෙක්ට කියලා ඒකට තව රොටී ටිකක් දාලා ගහගෙන එන්ඩ ඇරියා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගම්මිරිස් වලට ඔහොම වෙන්නේ නෑ බන්. කෑලි මිරිස් හරි මිරිස් කුඩු හරි දාන්න ඇති

    දැන් නම් ශේප් මචං.


    බඩ විතරක් නෙවේ --කත් දනව ඇති, තැබිලි බීපන්, නෙල්ලි කාපන්,

    ඔව් බන්, *කෙන් නිකන් ගින්දර ගියා වගේ තිබ්බේ
     
    • Like
    Reactions: D_Mad

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නෑ පට්ටම කොලිටි... රොටී ටික මික්ස් කරල වෙනව දෙනවා තඩි චිකන් කෑල්ලක් වෙනම දෙනව හොදි එක්ක... පුදුම රහ තියෙන්නේ බ්‍රො. පුලුවන් නම් කාල බලහන්කො.. 370ක් වගේ උනේ...වෙල්ලවත්තේ තියන හොදම ස්පොට්1ක් ඕක... අනිත්1 නයිවල සාශා එකේ කොත්තුව.. ඒකට නම් කෑ ගැස්සෙනවා...

    Uba rata pura koththu place lesatama dannawa neda macho... ela kiri
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම ඔහොම උනාම කොහොමහරි උගුරට ඇඟිල්ල දාලා බලෙන් වමනේ කරනවා...

    සැර ඕනේ නම් මිරිස්, ගම්මිරිස් කෑමට mix කරන්න එපා. සැර ගතිය ගන්න ගොඩක් දාන්න වෙනවා...

    සැර අමුමිරිස් කරලක් හරි කොච්චි කරලක් හරි එක්ක කාපන්. කැවෙන මිරිස් ප්‍රමාණෙත් අඩුයි, ආතල් එකත් තියෙනවා... :yes: :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඔහොම උනාම කොහොමහරි උගුරට ඇඟිල්ල දාලා බලෙන් වමනේ කරනවා...

    සැර ඕනේ නම් මිරිස්, ගම්මිරිස් කෑමට mix කරන්න එපා. සැර ගතිය ගන්න ගොඩක් දාන්න වෙනවා...

    සැර අමුමිරිස් කරලක් හරි කොච්චි කරලක් හරි එක්ක කාපන්. කැවෙන මිරිස් ප්‍රමාණෙත් අඩුයි, ආතල් එකත් තියෙනවා... :yes: :yes:


    බඩ දන එක ඉවසන්න පුලුවන් කියමුකො බන්. අනික් පැත්ත දන එක තමා අමාරුම දේ... ඊයෙ නම් රෑ ඉදන් නින්දක් නෑ.දැන් ශෙප් මේකේ කීයලා තියන ප්‍රතිකාර වලින් ශේප් උනා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ වෙනකොටත් උබ පණපිටින් ඉන්නවා නම් Esomeprazole 40 mg tablet එකක් පැය දොළහකට සැරයක් ගනින්
    මදි වගේ නම් ගැවිස්කොන් සිරප් එක අරගෙන එකත් දෙපාරට බීපන්. ඔය බේත් කිව්වා කියල ඕවා හැමදාටම බොන්න තියාගන්න එපා
    එත් අඩු නැති නම් දොස්තර මහතෙකු හම්බවෙයන්

    ගෑස්ටික් හදාගන්නේ නැතිව පරිස්සමට හිටපන්.. ඕක හැදුනම ඔය කෑම ඔක්කොමගේම අතල් එක බේරෙනවා... ආයේ කාලාන්තරයකට මොකුත් කන්න වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: D_Mad and Identity