ඊයේ රෑ වෙච්චි සීන් එකක් ,,,

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඊයේ රෑ වෙච්චි සීන් එකක් ,,,

    :oo:මෙතන දැම්මට කමක් නැද්ද මන්දා :oo:


    11800067_860216217380666_8410406429462406925_n.png


    :baffled::baffled::baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඊයෙ රෑ මාත් පොල් ගහ උඩ සද්දයක් ඇහිල ටෝච් එකත් අරං බැස්ස එලියට නෑ එක්කො ඕන්නෑ උඹල බොරු කියයි :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සාමාන්යෙන් නින්දෙන් නිදාගන්න ඇඳ තෙමන එක පොඩි අයගේ පුරුද්දක්...... ඕක ප්‍රසිද්දියේ කිව්වයි කියලා උඹට අවුලක් වෙන්නේ නෑ......

    මම යෝජනා කරනවා උඹට නින්දට පෙර ටොයිලට් ගිහිල්ලා මුත්‍රා කරලා පැම්පර් ඇඳගෙන නිදාගන්න කියලා.....
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඊයෙ රෑ මාත් පොල් ගහ උඩ සද්දයක් ඇහිල ටෝච් එකත් අරං බැස්ස එලියට නෑ එක්කො ඕන්නෑ උඹල බොරු කියයි :dull:

    පෝල් ගහ යට ඉඳන් සොකඩේ හොල්ල හොල්ල ඉන්න ඇති